බිත්තරයක් 65 යි...

tKia

Well-known member
  • May 3, 2023
    513
    817
    93
    මන් ගිය ඉරිදා Keels එකෙන් ගත්ත, වර්ග දෙකක් තිබ්බ, එකක් 54 (540, දහයක්), අනික 55. 65 නම් පට්ට වැඩි. එක පාරක් මම බිත්තර කඩේකින් ගන්න ගිහින්, එකක් 60 කිව්වා.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,938
    11,999
    113
    import karala amathi commission gahalath sathose 35..

    ai ban 25 ta denna puluwan local bithare 65ta aran okun posath karanne?
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹලා කාලා බීලා ඉන්නවද බං... ??
    මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ කියල හිතෙනවා... මම නම් තනි මනුස්සයා... පවුලෙ 4 ක් 5 ක් ඉන්න, 50000 පඩි ගන්න උනූත් ඉන්නවා මං එක්ක වැඩ කරන... උන් කොහොම ජීවත් වෙනවද කියල හිතාගන්න බෑ...😑😑😑

    විනාසයි හු#තො මේ රට ☹️😑🤢🤮

    un dana ganna epay gedara kikiliyo 15 witara hadanna
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    මන් ගිය ඉරිදා Keels එකෙන් ගත්ත, වර්ග දෙකක් තිබ්බ, එකක් 54 (540, දහයක්), අනික 55. 65 නම් පට්ට වැඩි. එක පාරක් මම බිත්තර කඩේකින් ගන්න ගිහින්, එකක් 60 කිව්වා.

    Meka tama hoda. Me bittarat hodai. Expire date tiyenawa.