Nissan FB 15 new shell or ALTO 800

1deer8

Member
Aug 30, 2023
29
20
3
මචන්ලා මේ 2න් ගන්න හොද වාහනේ මොකක්ද ? Nissan එක 2006 200000km+.
Alto එක 2015 30000km වගේ පැදල තියෙන්නේ. තව කාලයක් ලෙඩ නැතුව පදින්න පුළුවන් වාහනේ මොකක්ද ?
 
PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    2015 ඇල්ට මට තිබිල තියෙනව... අලුතින්නං හොඳයි..,

    දැන්නං ඒකෙ ලෙඩ එන වයස හරි... අනිත් එක කැබ් සර්විස් වල පට්ට ගහපුව මීටර් කරකෝල විකුණනව...
    30000 ඔර්ජිනල් මයිලේජ්නං ඇල්ට හොඳයි...

    @kasun090354t මූත් හොඳ කටුවක් කනව ඕකක් එක්ක...

    මයිලේජ් ශුවර් නැත්තං fb 15 එකට යන්න...
     
    1deer8

    Member
    Aug 30, 2023
    29
    20
    3

    මේ 2න් බන් බලන්නෙ

    මේ 2ම දන්න වාහන 2ක් බන්. milage එහෙම අවුලක් නැ.tyre එහෙමත් original ඒවා තියෙන්නේ.nissan එකට තමා මන් ආස.අවුල ඒක දන් 20 years වගේ පරණයි.
    ------ Post added on Feb 23, 2024 at 7:09 PM

    oya dekama palu yanna duwala atte ban
    alto eka ganin mona karannada
    ඔව් නේද බන් රටේ තත්වෙත් එක්ක බලද්දි ඇල්ටෝ වගේ එකක් ගන්න එක හොදයි වගේ
    ------ Post added on Feb 23, 2024 at 7:12 PM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    Mama Nan Nissan

    Alto eke seat wala idagena balapan
    Mage bike eke seat eka ita wada comfortable ( I am not bragging, 100% true)

    E madi wata Ida madi.
    Kanna nathi kahatu ewunta hoday.

    Belek godakata payin gahuwa wage sadda enne dorawal wahaddi

    Hapoooo

    Anika low mileage kiwwta wadak ne, alto wala 80000n wage clutch plate daddi, Japanese clutch 200000 k duwalath danna one ne.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    මේ 2න් බන් බලන්නෙ

    මේ 2ම දන්න වාහන 2ක් බන්. milage එහෙම අවුලක් නැ.tyre එහෙමත් original ඒවා තියෙන්නේ.nissan එකට තමා මන් ආස.අවුල ඒක දන් 20 years වගේ පරණයි.
    ------ Post added on Feb 23, 2024 at 7:09 PM

    ඔව් නේද බන් රටේ තත්වෙත් එක්ක බලද්දි ඇල්ටෝ වගේ එකක් ගන්න එක හොදයි වගේ
    ------ Post added on Feb 23, 2024 at 7:12 PM
    එහෙමනං, ඔය කියන තත්වෙන් වාහනේ තියෙනවනං,,
    ඇල්ටො එක, නඩත්තුව පහසුයි වියදම් අඩුයි... ලඟ පාත දුවන්න ළමයි ඉස්කෝලෙ දාන්න කඩේට යන්න හොඳයි... ලෝං ට්‍රිප් වගේ ඩ්‍රයිවු කරනවනං වෙනිවැල්ගැට බොන්න වෙනව... සේෆ්ටි සෘණ...

    Fb 15 එකත්, මැනුවල්නං එන්ජිමත් හොඳ තත්වෙ තියෙනවනං ඇල්ටො එකේ තරමටම තෙල් කරනව ඒ කියන්නෙ, දුර 20 පැනල තෙල් කරනව...
    ඔටෝනං, දුර 17ක් 18ක් කරයි... සැප පහසුව උනත් හොඳයි..
    නඩත්තුව ගත්තොත් සාමාන්‍ය සර්විස් වලට ඇල්ටො එකේ වියදමම තමයි යන්නෙ...
    ලක්ශ දෙක පැනපු වාහනයක් නිසා ඔටෝ ගියර් බොක්ස්, එන්ජින්, සස්පෙන්ශන් රෙපෙයාර් එකක් වගේ සෙට් වුනොත් තමයි පොඩි පරහක් තියෙන්නෙ...
    ඒව ගැන ශුවර් එකක් තියෙනවනං මම තෝරගන්නෙ b15 එක...
     
    1deer8

    Member
    Aug 30, 2023
    29
    20
    3
    Mama Nan Nissan

    Alto eke seat wala idagena balapan
    Mage bike eke seat eka ita wada comfortable ( I am not bragging, 100% true)

    E madi wata Ida madi.
    Kanna nathi kahatu ewunta hoday.

    Belek godakata payin gahuwa wage sadda enne dorawal wahaddi

    Hapoooo

    Anika low mileage kiwwta wadak ne, alto wala 80000n wage clutch plate daddi, Japanese clutch 200000 k duwalath danna one ne.
    ඔව් එහෙම case එකකුත් තියෙනවනේ.nissan එකේ look එකයි comfortable එකයි අතින් පට්ට.
     
    • Like
    Reactions: Solo Rider

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,619
    1,678
    113
    Galle
    Go for FB15 straight away machan..repair kiyana eka kohomat oya dekema enawa parts gattat new shell eke badu tiyenawa..rack end gearbox tamai ithin check karaganna tiyenne...2+ nam gearbox tiyala da balapan...🤣🤣
     
    1deer8

    Member
    Aug 30, 2023
    29
    20
    3
    එහෙමනං, ඔය කියන තත්වෙන් වාහනේ තියෙනවනං,,
    ඇල්ටො එක, නඩත්තුව පහසුයි වියදම් අඩුයි... ලඟ පාත දුවන්න ළමයි ඉස්කෝලෙ දාන්න කඩේට යන්න හොඳයි... ලෝං ට්‍රිප් වගේ ඩ්‍රයිවු කරනවනං වෙනිවැල්ගැට බොන්න වෙනව... සේෆ්ටි සෘණ...

    Fb 15 එකත්, මැනුවල්නං එන්ජිමත් හොඳ තත්වෙ තියෙනවනං ඇල්ටො එකේ තරමටම තෙල් කරනව ඒ කියන්නෙ, දුර 20 පැනල තෙල් කරනව...
    ඔටෝනං, දුර 17ක් 18ක් කරයි... සැප පහසුව උනත් හොඳයි..
    නඩත්තුව ගත්තොත් සාමාන්‍ය සර්විස් වලට ඇල්ටො එකේ වියදමම තමයි යන්නෙ...
    ලක්ශ දෙක පැනපු වාහනයක් නිසා ඔටෝ ගියර් බොක්ස්, එන්ජින්, සස්පෙන්ශන් රෙපෙයාර් එකක් වගේ සෙට් වුනොත් තමයි පොඩි පරහක් තියෙන්නෙ...
    ඒව ගැන ශුවර් එකක් තියෙනවනං මම තෝරගන්නෙ b15 එක...
    මම නම් ලොකුවට දුවන්නෙ නෑ බන් අවුරුද්දට දෙතුන් පාරකට වැඩිය long trip setවෙන්නේ නෑ.ගොඩක් ළග ගමන් තමයි තියෙන්නේ. nissan නම් auto වාහනයක්.
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    Alto eke seat wala idagena balapan
    මම අඳුරන කෙනෙකුගෙ ඇල්ටො එකක් පිටිපස්සෙන් ඇවිත් වෙන වාහනයක් වැද්දුව...
    පොඩි ඇක්සිඩන්ට් එකක්. වාහනේට ඩැමේජුත් නෑ. බෆර් එක ක්ලිප් වලින් දෙපැත්තෙන් පැනල තිබුණ විතරයි...

    ඒ වද්දපු ඉම්පෙක්ට් එකට, ඩ්‍රයිවින් ශීට් එක ඇන්දෙන් පස්සට ඇදවෙලා, ශීට් එකේ ඉඳපු එකාගෙ බෙල්ල උලුක්කු වෙලා, සෑහෙන කාලයක් නෙක් කොලර් එකක් දාගෙන හිටිය...
    ශීට් වලට හෙඩ්රස්ට් එන්නෙත් නෑනෙ...

    ඕක තමයි සේෆ්ටි එකේ තත්වෙ...
    වාහනේක සේෆ්ටි කියන්නෙ එයා බෑග්ම විතරක් නෙමෙයි...

    මම නම් ලොකුවට දුවන්නෙ නෑ බන් අවුරුද්දට දෙතුන් පාරකට වැඩිය long trip setවෙන්නේ නෑ.ගොඩක් ළග ගමන් තමයි තියෙන්නේ. nissan නම් auto වාහනයක්.
    ඔයාම තෝරන්න පුතා...

    මගෙනං තේරීම fb15
     
    1deer8

    Member
    Aug 30, 2023
    29
    20
    3
    Go for FB15 straight away machan..repair kiyana eka kohomat oya dekema enawa parts gattat new shell eke badu tiyenawa..rack end gearbox tamai ithin check karaganna tiyenne...2+ nam gearbox tiyala da balapan...🤣🤣
    gear box තියන්න set උනොත් කීයක් විතර යයිද
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    nissan එක 38.50 කියනවා.ඇල්ටෝ එක 32.50.මේ ගණන් හරිද බන්
    ලක්ශ දෙක පැනපු 15 එකකට 38ක් දෙන්න පිස්සුද... 33ට අඩුනෙ මාකට් එක යන්නෙත්...

    ඇල්ටත් පාඩුයි. ජෙනුයින් මයිලේජ් එක අඩු නිසා නෝමල් වගේ...
     
    • Like
    Reactions: 1deer8

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,631
    3,351
    113
    ලක්ශ දෙක පැනපු 15 එකකට 38ක් දෙන්න පිස්සුද... 33ට අඩුනෙ මාකට් එක යන්නෙත්...

    ඇල්ටත් පාඩුයි. ජෙනුයින් මයිලේජ් එක අඩු නිසා නෝමල් වගේ...
    Mona original mileage da oya ganan..karakawala aththe!!!
     
    • Sad
    • Like
    Reactions: 1deer8 and PHBhagya