වැරදි නොකරන මිනිස්සුත් දුක් විදිනවා කියලා ඔයා දන්නවා ඇතිනේ. වැරදි නොකරන මිනිස්සු බොහොමයක් ස්වාභාවික විපත් නැත්නම් කළකෝලාහල වගේ ඒව නිසා මැරෙනව කියල ඔයා දන්නවනේ. පව් සහ පින් වලට දඩුවම් දෙන්නෙ අල්ලාහ් දෙවියො නම් ඇයි අල්ලාහ් දෙවියො නිවැරදි මිනිස්සුන්ට දඩුවමි දෙන්නේ. මේක මීට කලින් ඔයාගෙන් අහපු එකක්...