1. cj-009

    සිංහල බෞද්ධ සංව්ධානය

    ඒ කියන්නෙ තමන් කරන වැඩ හැම එකක්ම පව් ද නැත්ද කියලා කලින් දැනන් ඉන්න ඕන. කොහොමද ඔච්චර දේවල් මතක තියාගෙන ඉන්නේ. බැරිවෙලාවත් පවු සිද්ද වෙන වැඩක් පින් සිද්ද වෙන වැඩක් කියලා මාරැ වෙලා කලොත් මොකද වෙන්නේ.
  2. cj-009

    සිංහල බෞද්ධ සංව්ධානය

    ඔයාට එහෙමද තේරැණේ. මට නම් මේක කියෙවුවම තේරෙන්නෙ බටහිර ජාතිකයිනුත් බුද්ධ ධර්මය නිවැරදියි කියලා පිලිගන්නවයි කියලා. අනේ මන්දා ඔයාගේ මොළේ..... ආ.... සොරි... ඔයාට එහෙම එකක් නෑනෙ. ප.ලි. ආතර් සී. ක්ලාක් මහත්තයා කියපු කතන්දර (විද්‍යා ප්‍රබන්ධ) ගොඩක් ඇත්ත වෙලා තියෙනවා කියලා ඔයා නොදන්න හැඩයි.
  3. cj-009

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    නෑ නෑ බන් උස්වැට කෙයියාව :lol::lol::lol:
  4. cj-009

    සිංහල බෞද්ධ සංව්ධානය

    එසේනම් විද්‍යාව බුදුන් සරණ ගියේ ද? මෙහිදී සරණ යාමකට වඩා අප කථා කළ යුත්තේ සැසඳීමක් පිළිබඳව. කාලාම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යමක් කියූ පමණින් පිළිගන්නේ නොමැතිව එය ප්‍රඥාගෝචර යැයි වැටහේ නම් පමණක් පිළිගන්න කියායි. ඉතින් විමර්ශනය සඳහා සැසඳීමෙන් බුදුදහමේ බොහෝ දේවල්...
  5. cj-009

    සිංහල බෞද්ධ සංව්ධානය

    ගෙදර ගියොත් අඹු නහී. මග හිටියොත් තෝ නහී. උත්තර දුන්නත් නහිනව ඒක නිසා උත්තර නොදී මාරැ වෙනව (ඒත් නසී තමයි) :lol::lol::lol:
  6. cj-009

    සිංහල බෞද්ධ සංව්ධානය

    බුදු සමය හා නවීන විද්‍යාව - අවුරුදු 2550 කට පසු..... බුදු සමිඳුන් මෙලොව පහල වූයේ මින් වසර 2552 කට පෙරදීය. අපගේ අවාසනාවකට ලංකාවේ සමහරු, උත්පත්තියෙන්ම බෞද්ධ වූ අය, බුදුදහම හරිහැටි නොදනිති. ඒ නිසා බුදු දහමේ ඇති නිර්මලත්වය කෙලෙසීමට තැත් කරති. බොහෝ විට මෙය සිදුවන්නේ නොදැනුවත් කම නිසාය. නමුත් ඒ...
  7. cj-009

    සිංහල බෞද්ධ සංව්ධානය

    ධම්ම පදය “මනෝපුබ්බංගමා ධම්මා – මනෝසෙට්ඨා මනෝමයා, මනසා චේ පදුට්ඨේන – භාසති වා කරෝති වා, තතෝ නං දුක්ඛමංවේති – චක්කං’ව වහතෝ පදං” ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්රේෂ්ඨ වෙන්නෙ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි, යමක් කෙරුවොත් හරි, ඒකෙන් ලැබෙන දුක්...
  8. cj-009

    සිංහල බෞද්ධ සංව්ධානය

    දිට්ඨධම්මවේදනීය කර්මය මේ අදින් වසර තිහකට පමණ පෙර පොලොන්නරු දිස්ති‍්‍රක්කයේ එක්තරා ගම්මානයක සිදු වූවකි. මේ ගමේ ගෙදරක කිරි එළදෙනක් සිටියා ය. දිනක් මේ කිරි එළදෙන නිවසින් යාර තුන්සීයක් පමණ දුරින් වැව් ඉස්මත්තක ලන්දේ තණ කෑම සඳහා දිගේලි කැර සිටියාය. මාසයක් පමණ වයසැති වසු පැටියා ඒ ගෙදර මිදුලේ...
  9. cj-009

    සිංහල බෞද්ධ සංව්ධානය

    අනේ ගොනෝ මම ඇහුවෙ පව් වලටයි පින් වලටයි උදාහරණ නෙවි. මම මේක උඹෙන් ඇහුවෙ නෑ‍නෙ. මොකද මම දන්නව උඹ මගේ තියා උඹේ ආගම ගැනවත් නොදන්න වාචාලයෙක් කියල. නිකන් කිච වෙන්නෙ නැතුව පලයන්
  10. cj-009

    සිංහල බෞද්ධ සංව්ධානය

    එතකොට සිරාජ් ඔයාලගෙ ආගමේ පව් පින් කියලා දෙකක් තියෙනවා. මට කියන්නකො යම් කිසි ක්රියාවක් පව්ද පින්ද කියලා ඔයාල අදුන ගන්නෙ කොහොමද කියලා
  11. cj-009

    සිංහල බෞද්ධ සංව්ධානය

    පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල ධර්මය 3 කොට&#352 මෙම සියලුම දාර්ශනික මතවාද පිළිබඳව බුදුරජාණන් වහන්සේ නිරවුල්ව අවබෝධ කරගත්හ. ඒ සය වසරක් වූ දුෂ්කර කි‍්‍රයා කාලයේ දී ය. ඒ අනුව උන්වහන්සේ මේවායෙහි පවතින අසත්‍ය බව තේරුම් ගත්හ. එහි වූ අන්තගාමී ලක්ෂණ පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය...
  12. cj-009

    සිංහල බෞද්ධ සංව්ධානය

    පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල ධර්මය 2 කොට&#352 ලෝකය හා සත්ත්වයා ගේ සම්භවය පිළිබඳව වූ සමකාලීන ආගමික චින්තන පිළිබඳව අපි පළමුව අවධානය යොමු කරමු. එකල ජනප‍්‍රියම මතවාදයක් වූයේ මහා බ‍්‍රහ්මයා හෝ ඊශ්වරයකු විසින් මේ මුළු ලෝකයාම මවනු ලැබූ බව ය. එය හැඳින්වූයේ ‘ඊශ්වර නිම්මාන හේතු’ නමිනි. එකල සමාජයේ...
  13. cj-009

    සිංහල බෞද්ධ සංව්ධානය

    පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල ධර්මය 1 කොට&#352 පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල ධර්මය යනු බුදු දහේ ඉගැන්වෙන ශ්‍රේෂ්ඨතම ධර්ම සංකල්පයකි. එනම් පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල ධර්මය පිළිබඳව ය. යම්කිසි ධර්මයක් නිසා තවත් ධර්මයක් හටගන්නේ ය යන්න එහි අර්ථයයි. ඒ අනුව විශ්වයත් එහි විද්‍යමාන වන සියලු ම...
  14. cj-009

    සිංහල බෞද්ධ සංව්ධානය

    ඔන්න අපිත් ආවා ...... :):):)
  15. cj-009

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    ඔය තියෙන්නේ...... එළකිරි අක්කියෝ :):):)
  16. cj-009

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    පලයන් යන්න මං කොල්ලො ගහන්නෙ නෑ
  17. cj-009

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    ලැජ්ජ නහරෙත් කපල අරක කපනකොටම. ඉතින් කොහෙද මුන්ට හෘද සාක්ෂියක්
  18. cj-009

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    එළකිරි ... ඔය තියෙන්නේ. තව මොනවද කට්ටියට තියෙන පරශ්ණ
  19. cj-009

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    අනේ ඔව් අයියෙ. ඉන්න යන්න එපා. අවිහිංසාව අවිහිංසාව කියලා වාද කරන්න. හොද කාලයක් උදා වෙයි.
  20. cj-009

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    දෙයියන්ටත් යමක් කමක් තේරෙනවනෙ :):):)

    No contents