ඔබතුමා මගේ ගැටලුවට උත්තරයක් දීල නෑ........
එත් මම ඔබතුමාට පිළිතුරක් දෙන්නම්. බුදුරජානන් වහන්සේ කියලා තියෙන්නේ තමගේ තර්කය බුද්ධියට ගැලපෙනවා නම් විතරක් මගේ ධර්මය පිළිගන්න කියලා.... ඉතින් උන්වහන්සේ කියලා තියන දේවල් මගේ තර්කයටත් බුද්ධියටත් ගැලපෙනවා..... ඒකට සෝවාන් වෙන්නම ඕන කියලා නෑ.... මගේ තර්කයට...