ඉන්ජෙක්ෂන් එක සැරට මොලේටම විදගන්න
මේ ඉන්ජෙක්ෂන් එක සැරට මොලේටම විදගන්න..
ටිකක් නැවතිලා කියවන්න.
අපි මොනවද මේ කන්නේ..?
1) චිකන්
ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා. දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා. 25 එක...