සිංහරාජ, කන්නෙලිය, රූනකන්ද, කිතුල්ගල වගේ නිවර්තන වැසි වනාන්තර වලදි සර්පයෝ බලාගන්න පුලුවන්. හැබැයි ලේසි නෑ. අනික උන් නිශාචර නිසා දවල්ට සර්පයො ගොඩක් හැංගිලා ඉන්නෙ. හොඳ ගයිඩ් කෙනෙක් එක්ක ගියොත් දවල්ටත් සර්පයො හොයා ගන්න බැරි වෙන්නෙ නෑ. සුලබවම දැකගන්න පුලුවන් වෙන්නෙ ඇහැටුල්ලා(Green vine snake), පලා...