Wedding Ideas

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ලංකාවෙ විවාහ උත්සව වලට ගැලපෙන ඇඳුම්, ආභරණ, කේක්, වෙඩින් කාඩ්, සැරසිලි, වෙඩින් හෝල් වගේ දේවල් වල පින්තූර සහ විස්තර මේ ත්‍රෙඩ් එකේ පල කරන්න කියල ආරාධනා කරනවා.
    ලඟදි විවාහ වෙන්න හිතාගෙන ඉන්න අයට මේ ත්‍රෙඩ් එක බලල අදහස් ගන්න පුලුවන් වෙයි කියල හිතනවා.

    ඔන්න එහෙනම් මම වැඩේ පටන් ගන්නම්.

    Bridal Headdress Ideas

    31632065_223704761738089_617663859632635904_n.jpg

    32678219_223704788404753_1662073006916108288_n.jpg

    32423178_223704825071416_8967583219432030208_n.jpg

    32475471_223704831738082_8096211462621495296_n.jpg

    32539518_223704865071412_7649059561281683456_n.jpg

    32467539_223704905071408_211722865282646016_n.jpg

    32648653_223704918404740_4104915289504743424_n.jpg

    (Source)

    ඔයාල ලඟත් මේ වගේ පින්තූර එහෙම තියනව නම් කමෙන්ට් කරන් යන්න. බම්ප් එකක්වත් දෙන්න.
     
    • Like
    Reactions: 5tech and crazy-owl