ලංකාවෙ විවාහ උත්සව වලට ගැලපෙන ඇඳුම්, ආභරණ, කේක්, වෙඩින් කාඩ්, සැරසිලි, වෙඩින් හෝල් වගේ දේවල් වල පින්තූර සහ විස්තර මේ ත්රෙඩ් එකේ පල කරන්න කියල ආරාධනා කරනවා.
ලඟදි විවාහ වෙන්න හිතාගෙන ඉන්න අයට මේ ත්රෙඩ් එක බලල අදහස් ගන්න පුලුවන් වෙයි කියල හිතනවා.
ඔන්න එහෙනම් මම වැඩේ පටන් ගන්නම්.
Bridal Headdress Ideas
(Source)
ඔයාල ලඟත් මේ වගේ පින්තූර එහෙම තියනව නම් කමෙන්ට් කරන් යන්න. බම්ප් එකක්වත් දෙන්න.