පච්ච ගැන interest නැති උනත් ඔක්කොම කියෙව්වා! නොදන්න දේවල් ටිකකුත් දැන ගත්තා! :)
මට නම් මේ පච්ච වලට වඩා, මාස 3-4 පාරක් ලේ දෙන එක ගොඩාක් වටිනවා, ඒ නිසා මට පච්ච එපා!:cool::D:)
අනික බැරි වෙලාවත් ඔය මගුල් තීන්ත එකක් හරි මොකක් හරි වෙලා ඇලජි එකක් වත් ආවොත් :rolleyes::angry:
යාලුවා මේ trd එක හොඳයි...