පරිස්සමින්..මේ ඔබේ අනාගතයයි...

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හැම කෙනෙක් ම අනිත් අය ගැන පොඩ්ඩක් හරි හිතනවා නම් මෙහෙම වෙන්නේ නැහැ

     
    • Like
    Reactions: Dennied

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    තව අවුරුදු ගානක් ගියාට පස්සෙ මේ ලෝකෙ ජීවත් වෙන්න බැරිවෙයි නේහ්......
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පාරෙ කුණු තියා ටොපි කොළ කෑල්ලක්වත් දාන්න එපා. කෙළ ගහන්න එපා. තේරුම් අරගෙන ශිෂ්ඨ සම්පන්න මිනිස්සු විදිහට හැදියල්ලා
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අනික් සක්කිළෛ තමයි ගෙදර කුණු ටික පාරට දාගෙන යන අවලම්මු. දැක්කොත් වීදුරුව කුඩු වෙන්න ගහපල්ලා
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උන් කොහොම ඉන්නවද මන්ද බන් නිදහසේ හුස්මක්
    කටක් ගන්නත් නෑ අනික උන්ට පරිසරයක් කියලා
    දෙයක් ඉතුරු වෙලත් නෑ :shocked:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම මේක ගොඩක් තැන් වල කියනවා..අපි ලොකු ලොකු දේවල් කරන්න ඕන නෑ..
    තමන් කන බොන ටොපි කොළේ,රටකජු දාලා තියෙන පොඩි බෑග් එක කාලා ඉවර වෙලා මෙලෝ රහක් නැති ව විසිකරල දාන මිනිස්සු,ගෑණුත් ඇතුලුව කොච්චර ඉන්නවද..කෝච්චියක යන අය දන්නවා හවසට වැඩ ඇරිලා ඩබල් සෙට් එකක් කොළඹ ඉඳන් පොල්ගහවෙලට යනකොට පරිසරයට කරන විනාසේ..කාලා කාපු ටොපි කොළේ අදාල තැනකට දාන්න අඩුම ගානේ..එකෙක් ඒ වැඩේ කරලොත් ඒකත් ඇති..ටිකක් තරණු පරපුර දැන් දැන් මේ වැඩේ කරනවා..ඒකත් දෙයක්..
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Government should place trash bins at public transports & places. Government should also bring appropriate rules & regulations to tame the people who carelessly pollute the environment like this :yes:

    We should learn from a country like japan, the way they recycle their garbage is excellent.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පරිසරය සුරැකීම -
    මේ කාරණයේදී අපි එක් එක්කෙනා තමන් තුල විනයක් හදාගත යුතුයි.
    අපි අනෙක් අය හදන්න යනවාට වඩා අඩු තරමේ තමන්ට තමන් ගැනම සතුටු විය හැකි විය යුතුය.

    ටොෆි කොලයක්, බස් ටිකට් එකක් තරම්වත් දෙයක්වත් පාරක තොටක දමන හෝ අනිසි ලෙස බැහැර කරන අයෙක් නොවීම නිසා මට මම ගැන සතුටුය.
    අපේ නිවසේ පවා කසල වර්ග කර, නිසි ලෙස බැහැර කරීමට කටයුතු කර ඇත්තෙමි.

    "පරිසරය! මම මගේ වගකීම නිසි ළෙස ඉටුකරමි!!"

    ඔබ ඔබේ හදවතට තට්ටුකර අසන්න . ඔබත් එළෙසම වගකීම ඉටුකර තිබේද?
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    පරිසරය සුරැකීම -
    මේ කාරණයේදී අපි එක් එක්කෙනා තමන් තුල විනයක් හදාගත යුතුයි.
    අපි අනෙක් අය හදන්න යනවාට වඩා අඩු තරමේ තමන්ට තමන් ගැනම සතුටු විය හැකි විය යුතුය.

    ටොෆි කොලයක්, බස් ටිකට් එකක් තරම්වත් දෙයක්වත් පාරක තොටක දමන හෝ අනිසි ලෙස බැහැර කරන අයෙක් නොවීම නිසා මට මම ගැන සතුටුය.
    අපේ නිවසේ පවා කසල වර්ග කර, නිසි ලෙස බැහැර කරීමට කටයුතු කර ඇත්තෙමි.

    "පරිසරය! මම මගේ වගකීම නිසි ළෙස ඉටුකරමි!!"

    ඔබ ඔබේ හදවතට තට්ටුකර අසන්න . ඔබත් එළෙසම වගකීම ඉටුකර තිබේද?

    :yes::yes: