කොන්ඩෙ යනවා

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,296
    5,384
    113
    Panadura
    ආයුර්වේදෙන් බ්රුන්ගමනි තෛලය අරන් ගාන්ඩ. තට්ටෙත් කෙස් එනවා. කෙස් යන එක නවතිනවා. කොන්ඩේ කළු වෙනවා
     

    shaakunthala

    Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    පරිස්සමින් කියවලා බලන්න: http://www.hairsite.com/hair-loss/board_entry-id-87970.html

    ලංකාවෙ මිනිහෙක් පිටරට්ටු ඉස්සරහා චාටර් වෙනවා දකින්න මම කැමති නෑ. හැබැයි ඉතින් මේක දැකලා මට xa***ra කියන පරණ කුණුගොඩ මතක් වුණා.
     

    shaakunthala

    Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    Minoxidil වලින් ප්‍රතිපල ලද අය ඉන්නවා. හැබැයි ප්‍රතිපල තාවකාලිකයි කියලත් සමහරු කියනවා. සමහර අය මිනොක්සිඩිල් එක්ක විටමින් එකකුත් ගන්නවා. මම අහල තියෙන විධියට, ස්ප්‍රේ එකක් රුපියල් තුන්දාහකට වැඩියි. ප්‍රවේශමින් පාවිච්චි කරන්න - ඒවා ගිලුනොත් හාට් එකට බලපාන්න පුළුවන් එවෙලේම. සුරතල් සතුන්ටත් විෂයි. (උන්ට ඔලුවේ දැවටෙන්න දෙන්න එපා ඕක ගාලා) සාමාන්‍යයෙන් කියන්නේ පාවිච්චි කළ සැණින් සබන් දාලා අත් සෝදන්න කියලා.

    හෝමෝන් ට්‍රීට්මන්ට් කරන්න පුළුවන්, හැබැයි කරන්න එපා. :no::no::no:

    කෙස් හිටවන එක වියදම් අධික වැඩක්. අඩම තරමින් රුපියල් 200,000ක්වත් වියදම් වෙයි. :sorry:

    :(:(:(මචන්ලා මම අද උබලට මගෙ ලොකුම ප්‍රශ්නෙ කියනවා :no::no::no:.මචන්ලා මගේ කොන්ඩෙ යනවා:frown::frown::frown:.එ මදිවට තියන්නෙත් ගොඩාක්‌ තුනි කොන්ඩයක්‌:P:P:P.අනේ මචන් මෙකට ප්‍ර්තිකර්මයක්‌ කවුරුත් දන්නෙ නැද්ද:nerd::nerd::nerd:?බෙහෙතක්‌ නද්ද?දන්න එකක්‌ එන්නවනම් හෙල්ප් 1ක්‌ දිපන්:):):):).පින් සිද්ද වෛ.අයුරුවෙද හරි,බටහිර හරි කමක්‌ නැ .:rofl::rofl::rofl:



    මචන්ලා කියක්‌ විතර යයිද බන් කොන්ඩෙ හිටවන්න? රු 20000- 25000 ට වැඩිය යයිද?සයිඩ් ඉෆෙක්‌ට්‌ නැද්ද? ජිවිත කලෙම ආය හිටවන්න ඔන නද්ද?
    :rofl::rofl::rofl:

    හැමොම බල බල යන්නේ නැතිව bump 1ක්‌ වත් දලා යන්න.එකත් ලොකු උදව්වක්‌ වෙයි.​
    :rolleyes::rolleyes:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සතියකට දෙවරක් හොද Head Massage එකක් දාපන් එවගෙම Anti hari fall cream / shampoo එකක් පාවිච්චි කරපන් හැකිනම් ලිං වතුරෙන් පමනක් නාගන්න
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    හිට වන්න එපා සයිඩ් එෆෙක්ට්ස් ගොඩක් තියෙනවා. සමහර අයට ඇස් පෙනීම අඩු වෙනවා. කොණ්ඩය යනවට සහ යන කොණ්ඩය ආපසු එන්ඩ ලෝකයේ කොහෙවත් බෙහෙත් නැහැ... මගෙත් යනවා ඒක නිසා කොණ්ඩය දිගට වවන්නේ නැහැ. බොරුවට සල්ලි වියඳම් කරන්ඩ එපා වැඩක් වෙන්නේ නැහැ...
     

    Siyadoris1890

    Member
    Dec 20, 2016
    229
    17
    0
    හිට වන්න එපා සයිඩ් එෆෙක්ට්ස් ගොඩක් තියෙනවා. සමහර අයට ඇස් පෙනීම අඩු වෙනවා. කොණ්ඩය යනවට සහ යන කොණ්ඩය ආපසු එන්ඩ ලෝකයේ කොහෙවත් බෙහෙත් නැහැ... මගෙත් යනවා ඒක නිසා කොණ්ඩය දිගට වවන්නේ නැහැ. බොරුවට සල්ලි වියඳම් කරන්ඩ එපා වැඩක් වෙන්නේ නැහැ...

    oye kiuwata hitawapu un hoata inne bn.