විදුලි වාසනා.
ඔබගේ මාසික විදුලි පරිභෝජනය 20% කින් අඩු කළහොත් මාසයක් පුරා විදුලිය නොමිලේ! ඔබත් අදම L <හිස්තැනක්> ලංවිම ගිණුම් අංකය සමග 1987 ට SMS කර ලියාපදිංචි වන්න.
වැඩි විස්තර 1987 අංකය ඇමතීමෙන්, http://bit.ly/ViduliWasana වෙත පිවිසීමෙන් හෝ ඕනෑම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයකින් ලබාගත හැක...