1. Ceylon Electricity Board

    විදුලිබල ක්ෂේත්‍රයේ වත්මන් අභියෝග සහ ඊට &#3520

    විදුලිබල ක්ෂේත්‍රයේ වත්මන් අභියෝග සහ ඊට &#3520 පිළිබඳව 2016.03.23 වන දින විදුලිබල පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා විසින් කරනු ලැබූ ප්‍රකාශය. සබැඳිය :- http://bit.ly/22Fumar
  2. Ceylon Electricity Board

    හෙට සිට නොකඩවා විදුලිය .......

    හෙට සිට නොකඩවා විදුලිය ....... හෙට සිට කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට උත්සාහ දරනවා. - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය. "මේ වනවිට සමස්ත දිවයිනටම බලපා ඇති විදුලිබල කප්පාදුව නිසා සමාන්‍ය ජන ජීවිතයට ඇතිවී තිබෙන දුෂ්කරතා පිළිබඳව අවදානය යොමුකර, හෙට සිට ක්පපාදුවකින් තොරව...
  3. Ceylon Electricity Board

    විදුලිය_අත්හිටුවීම

    විදුලිය_අත්හිටුවීම පහත සඳහන් සබැඳිය වෙත යොමුවීමෙන් ඔබට විදුලිය අත්හිටුවීමට නියමිත කාල සටහන බාගත කරගත හැකිය. මෙමගින් විදුලි පාරිභෝගිකයින්ට සිදු වන අපහසුතාවය පිළිබඳ කනගාටුව පලකරන අතර ලක් විජය ගල් අඟුරු බලාගාරයේ මෙහෙයුම් කටයුතු යළි ඇරඹූ පසු හැකි ඉක්මනින් මෙම විදුලි කප්පාදුව අවසන් කිරීමට ලංකා...
  4. Ceylon Electricity Board

    Police Investigations Underway On Explosion At Biagama Substation.

    yODnKJUPRAg © 2016 Asia Broadcasting Corporation. CEB/YOUTUBE
  5. Ceylon Electricity Board

    POWER INTERRUPTION SCHEDULE

    Click the link below to download the schedule of power interruptions currently in force due to the non-availability of Lakvijaya Coal Plant. CEB regrets the inconvenience caused to public and wishes to terminate load shedding no sooner Lakvijaya Power plant resume operations. Download ...
  6. Ceylon Electricity Board

    විදුලි බිඳවැටීම පිළිබඳ

    විදුලි බිඳවැටීම පිළිබඳ හදිසි විදුලි බිඳවැටීම පිළිබඳ විෂයභාර අමාත්‍යතුමා මාධ්‍ය වෙත දැක්වූ අදහස් EGzFxsKcGUI ඊයේ (13) දින සිදුවූ හදිසි විදුලි බිඳවැටීම පිළිබඳව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා දැක්වූ අදහස්. ඒ මහතා මේ පිළීබද අදහස් දැක්වූයේ විදුලිය බිදවැටීම...
  7. Ceylon Electricity Board

    CEB requests public to ......

    CEB requests public to reduce the electricity consumption during peak hours within next 4 days in order to avoid power shortages.
  8. Ceylon Electricity Board

    හදිසි-විදුලි-බිඳවැටීම

    හදිසි-විදුලි-බිඳවැටීම හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දැක්වූ අදහස්. sFvOOjj-8vk
  9. Ceylon Electricity Board

    Fund raising for Eng. H.A.R.W. Seneviratne

    CEBEU is informing all our members and colleagues that one of our member; Chief Electrical Engineer Kelaniya; Eng. H.A.R.W. Seneviratne is critically ill and he is in Nawaloka hospital at present. Executive Committee of CEBEU decided to launch a fund raising campaign for Eng. Seneviratne in...
  10. Ceylon Electricity Board

    ශෝක_පණිවිඩය

    සසුන් කෙත අස්වැද්දු අතිපූජ්‍ය ගලගම ශ‍්‍රී අත්තදස්සි නාහිමිපාණන් වහන්සේට නිවන්සුව..... අපවත් වී වදාළ සියම් නිකායේ, අස්ගිරි පාර්ශවයේ, මහා නායක අතිපූජ්‍ය ගලගම ශ‍්‍රී අත්තදස්සි නාහිමිපාණන් වහන්සේගේ අපවත්විම, මුලූමහත් ශ‍්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට පමණක් නොව සමස්ත සම්බුද්ධ ශාසනයටම සිදුවූ ඉමහත් ශෝකජනක...
  11. Ceylon Electricity Board

    වසර 2 කට වඩා අක‍්‍රීය ජල විදුලි බලාගාරවල බල

    වසර 2 කට වඩා අක‍්‍රීය ජල විදුලි බලාගාරවල බල වසර 2 කට වඩා කාලයක් අක‍්‍රීය තත්ත්වයේ පවතින කුඩා ජල විදුලි බලාගාරවල බලපත‍්‍ර වහාම අහෝසි කරනවා. - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා. "මේ වනවිට කුඩා ජලවිදුලි බලාගාර වලින් මෙගාවොට් 300 ක් පමණ දායකත්වයක් ජාතික...
  12. Ceylon Electricity Board

    විදුලිබල මණ්ඩලය ජනතාවාදි ගමනක් බොහෝම වේග

    විදුලිබල මණ්ඩලය ජනතාවාදි ගමනක් බොහෝම වේග විදුලිබල මණ්ඩලය පැහැදිළි සෘජු ජනතාවාදි ගමනක් බොහෝම වේගයෙන් යන අවස්ථාවක් මේ. - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය. "සමහරු කියනවා විදුලිය 98% ක් දුන්න එක ඉතිරි 2% දෙන එක ඒතරම් ගැටලූවක් නෙමෙයි කියලා. හැබැයි මේ 2% තමයි දෙන්නම අමාරු...
  13. Ceylon Electricity Board

    නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ධාරිතාවය 100%

    නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ධාරිතාවය 100% නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ධාරිතාවය 100% ක් ජාතික විදුලිබල පද්ධතියට මුදාහැරේ. - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා. පසුගිය දිනකදී ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රීයවීමත් සමග එහි...
  14. Ceylon Electricity Board

    CEB Lighting Centre obtains Accreditation

    Sri Lanka Accreditation Board for Conformity Assessment declared that Photometry Laboratory of Regional Centre for Lighting of R&D Branch having being found to comply with the accreditation criteria for testing/calibration laboratories as described in ISO/ IEC 17025: 2005, had been accredited as...
  15. Ceylon Electricity Board

    CEB - Twitter

  16. Ceylon Electricity Board

    Please switch off non essential electrical equipment until...

    CEB requests public to switch off non essential electrical equipment between 6.30 pm - 10.30pm until Norochcholi plant is fully operational.
  17. Ceylon Electricity Board

    Island wide power outage - හදිසි විදුලි බිඳවැටීම

    Island wide power outage - හදිසි විදුලි බිඳවැටීම හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් සපයන්න. - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය. අද (25) පස්වරුවේ සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර හැකි ඉක්මණින් එම පරීක්ෂණ වාර්තාව තමා වෙත...
  18. Ceylon Electricity Board

    Does Delays in Taking Meter Reading Result Higher Charges ?

    විදුලි බිල්පත් සකස් කිරීම ප්‍රමාදවීම ගාස්තු ඉහළ යාමට හේතුවේ ද? විදුලි බිල්පත සකස් කිරීමේ ප්‍රමාදයන් නිසා ඔවුන්ගේ විදුලි පරිභෝජනය ඊළඟ ඉහළ කාණ්ඩය දක්වා වැඩි වන බැවින්, පාරිභෝගිකයන් අසාධාරණ ලෙස දඬුවමකට ලක්වන බවට හා සාමාන්‍ය ගාස්තුවට වැඩි ගාස්තුවක් ඔවුනට ගෙවීමට සිදුවන බවට ප්‍රසිද්ධ දුර්මතයක්...
  19. Ceylon Electricity Board

    රටම_එළියයි!

    රටම එළියයි.. අඳුර දුරලයි.. පොළොන්නරුවට 100% විදුලිය! 483GElW74A0
  20. Ceylon Electricity Board

    Lakwijaya Coal Unloading Process

    ලක්විජය ගල් අඟුරු ගොඩබාන හැටි. GSTYDZfgUH0 චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න - https://www.youtube.com/channel/UCuEWjzHHv4mkmu1vzwczvSw/featured

    No contents