විදුලිය_අත්හිටුවීම

Ceylon Electricity Board

Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk
    විදුලිය_අත්හිටුවීම

    "නොරොච්චෝලේ ලක්විජය ගල්අගුරු බලාගාරය අක‍්‍රීය වීම තුලින් සිදුවන විදුලි ජනනය සිමාවීම තුළ විදුලි සැපයුම් සේවාව සීමා කිරීම."

    14711626_544473892413567_5600923513561037766_o.png

    මෙහි වගුවේ දක්වා ඇති ඛාණ්ඩයන් සහ එම ඛාණ්ඩයන්ට අදාළ වන ප‍්‍රදේශයන් පිළිබඳ විස්තර PowerCut2016_Area_List_Final යන එක්සෙල් ගොනුවේ වෙන්වෙන් වශයෙන් පිටුවල දක්වා ඇත. (සබැඳිය :- http://bit.ly/PowerCutSchedule)

    2016.10.15 දින උදෑසන 10.46ට සිදුවූ සම්ප්‍රේෂණ මාර්ගවල තාක්ෂණික බිඳවැටීම නිසා නොරොච්චෝලේ ලක්විජය ගල් අගුරු බලාගාරය අක‍්‍රීයවීම හේතුවෙන් මේ වනවිට විදුලි ජනනය සීමාවි ඇත.

    මෙම තත්ත්වය තුළ පද්ධතියේ ජනන හැකියාව මෙගාවොට් 900 කින් අඩුවී ඇත. කෙසේ නමුත් අනෙකුත් තාප බලාගාර සහ ජලවිදුලි බලාගාර උපරිම ලෙසින් භාවිතකර මේ වනවිට විදුලි ජනනය සිදුකරන අතර දැනට පවතින අධික විදුලි ඉල්ලූම හේතුවෙන් යම් කාලසීමාවකට විදුලි සැපයුම සීමාකිරීමට සිදුවි ඇත.

    මේ යටතේ 2016.10.17 දින සිට 2016.10.21 වන දින දක්වා උදෑසන පැය 2 1/2 ක කාලයක් සහ රාත‍්‍රී කාලයේ පැයක කාලයක් විදුලි සැපයුම සීමාකිරීමට සිදුව ඇත.

    මෙම විදුලි සැපයුම සීමා කිරීමේ ක‍්‍රමවේදය කොළඹ නගර සීමාවට, රෝහල් වලට සහ කර්මාන්ත කලාප වලට අදාළ නොවේ. කෙසේ නමුත් මේ අවස්ථාවේදී විදුලි ජනනය සඳහා එල්ලවී ඇති අභියෝගය හමුවේ විදුලි සැපයුම සිමා කිරීමේ කාලසීමාව විදුලි ඉල්ලූම අවම කරගත හැකිනම්, තවදුරටත් අඩුකරගත හැකිවනු ඇත.

    එබැවින් මේ අවස්ථාවේදි විදුලි පාරිභෝගිකයන්ගෙන් අප ඉල්ලා සිටිනුයේ, විදුලිය වඩාත් අරපිරිමැස්මෙන් හා කාර්යක්ෂමව භාවත කරන ලෙසයි. එසේ අරපිරිමැසුම්දායක ලෙස විදුලිය භාවිතකර විදුලි ඉල්ලූමේ ප‍්‍රමාණය අඩුකර ගන්නේනම් විදුලි සැපයුම සීමා කිරිමේ කාලය තවදුරටත් අඩුකරගත හැක.

    එමෙන්ම මේ සම්බන්ධයෙන් ජනතවට සිදුවන අපහසුතාවන් පිළිබඳව අපගේ කණගාටුව පළකරන්නෙමු.

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Power cut reduced to 1 hour in the morning & 1/2 hour in the evening as Mahaweli Authority agrees to release more water for hydro power
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අම්ම්ට සිරි වෙනවා,, යකු ඉලෙක්ට්‍රික් බෝඩ් එකත් කිරියේ ඉන්නවා නෙහ් :baffled::rofl:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔය බලාගාරේ හොඳ ඉන්ජිනියර්ලා දහ පාලොස් දෙනෙක් ගෙන්නලා හරි හරියට හදවගනිල්ලකෝ.
    එත් කරන්න බැරිනම් වහල දාල න්‍යෂ්ටික බලාගාරයක් හදපල්ලකෝ නැගෙනහිර පැත්තට වෙන්න. කොහොමත් ජපන්නු අයින් කරපු බලාගාරවල කෑලි ඇතිනේ අඩුවට ගන්න.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    ඔය බලාගාරේ හොඳ ඉන්ජිනියර්ලා දහ පාලොස් දෙනෙක් ගෙන්නලා හරි හරියට හදවගනිල්ලකෝ.
    එත් කරන්න බැරිනම් වහල දාල න්‍යෂ්ටික බලාගාරයක් හදපල්ලකෝ නැගෙනහිර පැත්තට වෙන්න. කොහොමත් ජපන්නු අයින් කරපු බලාගාරවල කෑලි ඇතිනේ අඩුවට ගන්න.

    Ow ban , Ita passe Hambayo Lankawa Alla Gattama Eka Pupurola dan eka witharai tiyenne...Eka galen Kurullo 2nnai.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔය බලාගාරේ හොඳ ඉන්ජිනියර්ලා දහ පාලොස් දෙනෙක් ගෙන්නලා හරි හරියට හදවගනිල්ලකෝ.
    එත් කරන්න බැරිනම් වහල දාල න්‍යෂ්ටික බලාගාරයක් හදපල්ලකෝ නැගෙනහිර පැත්තට වෙන්න. කොහොමත් ජපන්නු අයින් කරපු බලාගාරවල කෑලි ඇතිනේ අඩුවට ගන්න.

    ලංකාවේ විශ්ව විද්‍යාල තිබ්බට, කයිවාරු කාරයෝ හිටියට වැඩ පුලුවන් උන් නෑ බන්, මෙච්චර කල් ඕක හැදුවේ චීන්නු,උන් දැන් එන්නේ නෑ ඒක නිසා ඕක හරියට හදන්න පුලුවන් එකෙක් නෑ.
     
    • Like
    Reactions: Silly point

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl
    ඔය බලාගාරේ හොඳ ඉන්ජිනියර්ලා දහ පාලොස් දෙනෙක් ගෙන්නලා හරි හරියට හදවගනිල්ලකෝ.
    එත් කරන්න බැරිනම් වහල දාල න්‍යෂ්ටික බලාගාරයක් හදපල්ලකෝ නැගෙනහිර පැත්තට වෙන්න. කොහොමත් ජපන්නු අයින් කරපු බලාගාරවල කෑලි ඇතිනේ අඩුවට ගන්න.

    aga hiri watuna yako :lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය බලාගාරේ හොඳ ඉන්ජිනියර්ලා දහ පාලොස් දෙනෙක් ගෙන්නලා හරි හරියට හදවගනිල්ලකෝ.
    එත් කරන්න බැරිනම් වහල දාල න්‍යෂ්ටික බලාගාරයක් හදපල්ලකෝ නැගෙනහිර පැත්තට වෙන්න. කොහොමත් ජපන්නු අයින් කරපු බලාගාරවල කෑලි ඇතිනේ අඩුවට ගන්න.

    ඕක හරියට හදවන්න වෙන්නේ නෑ බන් මේ කපේට.
    ලන්කා ඉතිහාසේ වැඩිම ෆේලින් රේට් එකක් වෙච්ච බලාගාරයක් තමා නොරච්චොලේ කියන්නේ.
    මරා බලාගාරේ හැදුවා ඒත් නියමිත ප්‍රමිතින්ට අනුව හැදුවේ නෑ.
    ඒකයි ඔය සීන් එක.
    නියුක්ලියර් රිඇක්ටර් එකක් ගහනවානම් පට්ට.
    ආයේ ඉතින් කියන්න වදන් නෑ මචන්.
    අපේ උන්ට මොලේ නෑ බන් ඕවා කරන්න.
    මොකෙක් ආවත් ඕවට අත තියෙන්නේ නෑ මොකද මිනිස්සුන්ට හරි හැටි දැනුමක් නැති නිසා , උදව් නොකරන නිසා.