1. lapaman

    😳 සිකුරු ග්‍රහයා වෙතට ගිය යානය පෘතුවියට එවූ ෆොටෝ එක දැක නාසා කණ්ඩායමත් පුදුම උනා ‼️

    😳 සිකුරු ග්‍රහයා වෙතට ගිය යානය පෘතුවියට එවූ ෆොටෝ එක දැක නාසා කණ්ඩායමත් පුදුම උනා ‼️
  2. lapaman

    🤣 මේවා රාජ්‍ය මුදල් අවබාවිතා කිරිම් නෙවේ ද?

    ප්‍රංශෙට ගිහින් මිනිස්සුන්ගේ සල්ලි කාල විනාස කරලා ඇවිල්ල තියෙන්නෙ බොරු වැඩකට නේ
  3. lapaman

    🛑 මේ

    මේ බෙහෙත් ඇත්ත ද?
  4. lapaman

    🛑 LTTE සිංහල ජන සංහාරය

    සමහරක් පාලකයන්ට කොටියන්ට ත්‍රස්තවාදීන් කියන්න දිව නැමෙන්නෙ නෑ නේ. මෙහෙම කාලයක් ලංකාවේ තිබ්බා.
  5. lapaman

    🙏 උමා ඔය දැකපු සමන්තගේ තඩි හිල

    ජේවීපී බල්ලො කොච්චර කාලකන්නි ජාතියක් ද?
  6. lapaman

    🛑 ඩොලර් බිලියන 41 කජ්ජක් ද ලැජ්ජයි

    ඩොලර් බිලියන 41 ගෙවලා ඉවර හින්දා වෙන්න බැරි ද ඩොලරේ වැඩි වෙන්නෙ
  7. lapaman

    🛑 නාමල්ගේ

    රේසීන් කාර් ගැන විස්තර සගවාගෙන ඉන්න මූට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්තේ ඇයි? තොරතුරු සගවාගෙන ඉන්න එකත් වරදක්
  8. lapaman

    🙏 මහින්ද ජනාධිපති තුමා යුද්දේ ඉවර නොකලා නම් අද මොනවා වෙලා තියෙයි ද?

    කොටී එහෙනම් ඩ්‍රෝන් වලිනුත් කෙලල දායි නේ ඇවිල්ලා? හූතී උන් ඇමරිකාවටත් ගහල අරින විදියට

    No contents