මේ සිලි බෑග් එකට අය කරන සල්ලි යන්නෙ එතකොට කොහෙට ද දන්නෙ නෑ 😂 පරිසරය රැක ගන්න නම් මේ වගේ ගොං වැඩ කරලා වැඩක් නෑ මේවා පරිසරයට එක් නොවෙන විදියට ප්‍රතිචක්‍රිකරණය කරන විදියක් හදන්න ඔන. Youtube එකෙ උනත් ඕන තරම් විදි තියෙනවා.
ගොබ්බ ආන්ඩුවෙ තවත් ගොබ්බ තීරනයක් විතරයි. 😂 ටොපී චොක්ලට් එහෙම එතකොට කඩදාසී වල...