ජෙප්පන් අකමැති ත්‍රෙඩ්
දශක තුනක් පුරා මුළු රටම වෙලාගෙන තිබූ බිහිසුණු බෝම්බ සහ ත්‍රස්ත බිය අවසන් කර, ශ්‍රී ලාංකිකයන්ට නිදහසේ සහ සාමකාමීව ජීවත් විය හැකි රටක් උදාකර දී අදට (2026 මැයි 18) හරියටම වසර 17ක් සපිරේ.
එදා මඟ තොටක, බස් රථයක, දුම්රියක හෝ ආගමික ස්ථානයක යන එන සෑම මොහොතකම ජීවිත අවදානම සහ...