:P
මචන් විදුරු ටැංකියකුත් තියනවා පොන්ඩ් එකකුත් තියනවා දෙකේම ඉන්න උන් ලොකු වෙන්නේ නෑ.මඩ නෑ බන් එකක වත්.
මගේ පොන්ඩ් එකේ වතුර කොලම කොළ පාටයි මාළු පේන්නෙත් නෑ.ඒකට පිලියමක් ඕනේ .පොන්ඩ් එකේ ගලුත් නෑ මාළු ලොකුකර ගන්න හොදම ක්‍රමේ මොකක්ද. එන්ජල්සලා වෙල් ටෙල කෆ් ලගේ වේල් එක කනවනේ බන් ,ගෝල්ඩ් ෆිෂ් ලගේ...