unta godak ida thiya takiyak one ban hondata hadenna.
un kankun unath kanawa podi kale indala dammoth
oya ata kama nam dala wadak naha
un kankun unath kanawa podi kale indala dammoth
oya ata kama nam dala wadak naha
)මෙයාලා වීදුරු ටැංකිවල හිටියේ..ඒත් හැදුනේ නෑ. අන්තිමේ ලිඳට දැම්මා..වතුර බොන්න ගන්න එකක් නෙමේ නාන ලිඳක්. දැන් හෙන ලොකුයි..මෙයාලා දැන් අඩි 2 හමාරක් විතර ලොකුයි..පොඩි එකා ඔය පොඩි බාල්දිය ලඟ ඉන්නේ අඩි එකහමාරක් විතර ඇති..ඒ වගේම සැරයි..
කන්න දාන්නේ දවසට පාන් බාගයයි ලිඳ ලඟම වවපු කංකුන් වලින් මිටියයි..




මචං ඕකට කරන්න තියෙන්නේ හොද කට්ටදියෙක් ගෙනත් මන්ත්‍ර ජපා කරලා.
පොන්ඩ් එකයි ටන්කියයි දෙකම මුහුදු වැලිවලින් පුරවපන්. උබට එතකොට මිනීකන මෝරෙක් උනත් ගෙදර ඇති කරන්න වාසනාව ලැබෙනවා


සිමෙන්ති ටැංකි හදලා කරන්නත් පුලුවන්..එහෙම නැත්තම් ෆයිබර්ග්ලාස් ටැංකි හදන්නත් පුලුවන්..අලුත් සිමෙන්ති ටැංකි නම් වතුර පුරවලා වැටිමාර (ගිණිසීරියා) අතු දාලා සති දෙකක් පල් කරන්න ඕන සිමෙන්ති විස නැති වෙන්න..ඊලඟට වතුර සීසන් කරගන්න ඕන..ලිං වතුර තමා සුදුසු..ටැප් වතුරේ ක්ලෝරීන් වැඩී ගොඩාක් වෙලාවට..ලොකු මෝටරේකින් එයාර් පම්ප් එකක් හදලා සාමාන්‍ය අපි ටැප් ලයින් වලට දාන පීවීසී බට වලින් air supply එක දෙන්න ඕන..මං මේ කිව්වේ අඩුවට කරගන්න විදිහ..බිස්නස් පටන්ගන්න එපා සල්ලි තිබ්බ පලියට..ආසාව ඇති කරගන්න..බිස්නස් කරගෙන යද්දී අමාරුම වැඩේ තමයි ලාභ නැතුව අල්ලගෙන ඉන්න එක..අඩු ගානේ මාස 6ක් වත් සියලු සිතූ නොසිතූ වියදම් වලට මුදලක් වෙන් කරලා ඊළඟට වැඩේ පටන්ගන්න හොඳ research එකක් කරන්න...koi carpලාගේ මාකට් එක තියෙන්නේ ජපානේ..ඒකට තමා වැඩි ඉල්ලුමක් එන්නේ..මගේ යාලුවත් කරන්නේ ජපානේ ෆාම් වලින් පැටව් අරන් ලොකු කරලා දෙන එක..අනික ලංකාවේ නම් කොයි බිස්නස් එකෙත් වැඩිපුර අතරමැදියා තමයි ලාභ ලබන්නේ..ඕන බිස්නස් කාරයෙක්ගෙන් අහන්න දේශපාලන ආධාර නැතුව survive වෙච්ච එකෙක් ඉන්නවාද කියලා...පගාවයි ජරාවයි දෙන දෙකට නැමෙන උන් ගොඩාක් ඉස්සරහට ගියාඉදිරියට බිස්නස් හැදෙයි කියලා බලාපොරොත්තුවෙන් මාත් ඉන්නේ..
![]()
මචන් උබල දන්නවද කෆ් ලොකු කරගන්න විදිය අවුරුදු ගානක් උන්ට කන්න දුන්නත් උන් එකම ගාන .උබල උන් ලොකු කරගන්න ක්‍රමයක් දන්නවද .මම අවුරුදු 2ක් කලින් අගල් 2 විතර උන් ගෙනාව තාමත් ඒ සයිස් මයි මුන් ලොකු කරගන්න ක්‍රමයක් දන්නවද?

වතුර කොළ පාට වෙනවා පොන්ඩ් එකේ. දාන්නේ ලිදේ වතුර .වතුර දාල දවස් දෙක තුනක් යද්දී ටික ටික කොළ පාට වෙලා මාළු පේන්නැති වෙන්නම කොලපාට වෙනවා මේකට මොකාද කරන්නේ ??
මචන් මට කියපන්කො ගෙදර හදන එවුන් ලොකු කර ගන්නනම් දවසට කීපාරක් කන්න දෙන්න ඕනෙද පණු කෑම ,ඉස්සෝ කෑම කොහෙද ගන්න තියෙන්නේ .
වතුර කොළ පාට වෙනවා පොන්ඩ් එකේ. දාන්නේ ලිදේ වතුර .වතුර දාල දවස් දෙක තුනක් යද්දී ටික ටික කොළ පාට වෙලා මාළු පේන්නැති වෙන්නම කොලපාට වෙනවා මේකට මොකාද කරන්නේ ??
මචෝ ඔයා ඔය ලොකු වෙනවා කියලා හිතන් ඉන්නේ මේ සාමාන්‍ය aquarium වල ඉන්න කාෆ් මාලු නම් ඔය සයිස් එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ..උන් සාමාන්‍යයෙන් වැඩෙන්නේ උපරිම අඟල් 5-7 විතරයි..
ඔයා හිතන් ඉන්නේ පොන්ඩ් වල ඇති කරන ජපන් koi carp මාලු ගැනනම් ඒ කිව්වේ මේ පහල ඉමේජ් එකේ ඉන්න උන් ගැන නම් මං විස්තරේ කියන්නම්.
![]()
මුලින්ම ඔයාට හොයාගන්න වෙනවා koi carp පැටව් විකුණන තැනක්..ලංකාවේ තැන් කීපයකම තියෙනවා..රාජගිරියේ තියෙනවා fairway aquarium (fairway holdings- 0774440995) කියලා තැනක්..ඔරිජිනල් koi carp..ගණන් නම් ටිකක් සැරයි...නැත්තම් ikman එකේ koi carp කියලා search කරන්න..
මුන්ට විශේෂයෙන්ම මඩ ඕනා..පොන්ඩ් එකක් ඕන හොඳට ඉඩකඩ තියෙන..කෑම වර්ග නම් ගොඩාක් තියෙනවා..ප්‍රීමා කෑම එක දාන්න..ලොකු ඇට තියෙන එක. තව කතා ගොඩක් තියෙනවා වතුරේ ph අගය. උෂ්ණත්වය වගේ දේවල්..මම හිතන්නේ ඔයාගේ ටැංකියේ දිග පලල මදි ඇති..අනික කාර්ප් මාලු වීදුරු ටැංකි වල හදන්නේ නෑ..මාලුවාගේ ලස්සන පේන්නේ උඩින් බැලුවම..ඒ නිසා පොන්ඩ් එකක හදන්න...සමහර විට ඔයා කෑම දානවා වැඩි ඇති එහෙම උනාමත් තරඟයක් නැති නිසා වැඩෙන්නේ නෑ..හැමදාම කෑම දාන්න ටැංකියේ එක කොනකට..එතකොට මාලුන්ගේ ලෙඩ හැසිරීම් නිරීක්ෂණය කරන්න පුලුවන්.. මාලු පාට වෙන්න බෙහෙත් තියෙනවා..කැමති නම් දාන්න..මේකේ randir සහෝ මාලු ගැන හොඳට දන්නවා..වැඩි විස්තර එයාගෙන් අහගන්න..ව්‍යාපාරයක් විදිහට ඇති කරනවානම් බොරලැස්ගමුවත් හොරණ පොකුණුවිටත් අතරේ කුඹුරු ලියද්දක් ගන්න උසට ලියැදි බැඳලා අනිත් ලියදි වලින් ගොයම් හදන කාලෙට වස මිශ්‍ර නොවෙන්න වතුර දෙන්න ලියද්දට..ප්‍රීමා කිලෝ පනහේ මිටියක් ඇති ලියද්දකට.. මගේ යාලුවෙක් කුඹුරු ලියදි 4ක් අරන් තියෙන්නේ koi carp ලොකු කරලා ආපහු export කරන්න පටන් ගන්න.වැඩේ සාර්ථක වෙයිද නැද්ද දන්නේ නෑ..බලමු පොර කොහොමද කරන්නේ කියලා.
ඔයා කියලා තියෙන හැම මාලු වර්ගේම එකට ඇති කරන්න බෑ..පණු කැට, brine shrimp ඉස්සෝ බිත්තර (තව බිත්තර කහමද රෙදි කෑල්ලක ඔතලා වතුරේ හොලවන්නේ ගෝල්ඩ් ෆිෂ් පැටවුන්ට කෑමට) දාන්නේ ඇහි පෙඳි වගේ පොඩි මාලු පැටවුන්ට.
කොලපාට පාසි බැඳෙනවා නම් uv ලයිට් තියෙනවා..එහෙම නැත්තම් ඒවා මැරෙන්න ක්ලෝරීන් එහෙම දානවලු මම නම් හරියටම ඒක දන්නේ නෑ..![]()
:
් උබල දන්නවද කෆ් ලොකු කරගන්න ?
Mirikanna oni , uranna oni, mass 2k 3k yaddi cup size eka Loku wenawa



awurudu gaanak inna oone naha ban.inna eka maalu kadeta deela poddak gewala loku ewun genin,mamath podi kaale indal maalu athi karana ekek ..tanki wala mun loku wenne naha.loku pokunak oone.eey eey widihata kaema oone.