QA or Developer

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මුලින්ම මං ගැන කියන්නම්. මම IT industry එකේ අවු10ක experience තියෙන QA lead කෙනෙක්. ඒකෙන් අවු 3ක් dev. අනිත්වා QA.
    ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ, පුලුවන්නම් IT නොවන ජොබක් හොයාගන්න බලපල්ලා. බැංකුවක වගේ. මගේ වයසට ආවම, බැඳල ලමයෙක් ඉන්න කාලෙට ඒ ඇයි කියල උඹට තේරේවි. සල්ලිම නෙවේ ජීවිතේ කියල උඹලට තේරේවි.
    QA ද dev ද කියල ඇහුවොත් මට කියන්න තියෙන්නෙ Dev උන්ට වඩා QA උන්ට පඩි ටිකක් අඩුයි. හැබැයි Stress එකත් සාපේක්ශව අඩුයි. උඹල වයසට යනකම් IT field එකේ ඉන්න අදහස් කරනව නම් Dev යන්න එපා. Family life එක මිස් වෙනවා. ඒකාලෙට තේරේවි කරගත්තු මෝඩකම කියල. මම dev ඉඳල QA ආපු එකගැන දැන් ගොඩක් සතු‍ටු වෙනවා.
    හැබැයි QA වලින් ඉස්සරහට යන්න ඒගැන කැමැත්තක් වගේම Automation වලට ආසාවකුත් තියෙන්නෙ ඕන. දැන් QA Industry එක Automation පැත්තට වේගෙන් ඇදීගෙන යනවා. මට QA පැත්තෙන් උඩට යන්න dev experience එක ගොඩක් වැදගත් උනා. හැබැයි හැමෝටම Dev ඉඳල QA වලට මාරු වෙන්න chance එකක් එන්නෙ නෑ.

    ඔය stress එක මචන් අපේ එවුන් බලෙන් හදාගන්න එකක්.
    developing කියන්නේ passion එකක්. language එක මොකක් වුනත් concept එකයි ඔලුවට යන්න ඕනේ. එකම company එකේ software developer ඉන්න නෙවෙයි ඕනේ. අමතර projects, අලුත් languages ඉගෙන ගන්න එක, අනිත් අයට උදව් කරන එක, conferences ඔය වගේ දේවල් වලටත් සහභාගී වෙන්න ඕනේ.

    මම දැන් අවුරුදු හතක් වෙනවා මචන්. අපේ company එකේ අලුතින් එන එවුන් hire කරන්නේ මගෙන් අහල. ගොඩක් එවුන් කරන්නම් වාලේ කරන එවුන්. උන් ට ඉක්මනට එපා වෙනවා මොකද හොද ඔලුවක් තියෙන්න ඕනේ සහ creative thinking තියෙන්න ඕනේ.
    අලුතින් ආපු එකෙක් බලපන් දවසට code lines 5000ක් විතර ලියනවා. senior කෙනෙක් දවසට ඕනෙනම් lines 300ක් ලියයි. එහෙම ලියන්නේ code reuse කරලා ස්මාර්ට් විදිහට හිතල. intern ඉන්න එවුන් කොච්චර codes copy කරලා ලියනවා ද?

    testing කරද්දී අපිට ඕනේ වෙන්නේ functionality එක humans ල ට කොච්චර දුරට හොදයි ද කියන එක test කරන එක. අපේ හැම component එකටම unit tests ලියනවා. QA ඉන්න එවුන් අවුරුද්දකින් කරන testing automated tool එකකින් පැය බාගෙන් කරන්න පුළුවන්.

    stress එක එනවා කියල හිතෙනවනම් අනිවාර්යයෙන්ම ඔයා මොකක්හරි දෙයක් කරනවා වැරදී. දවසට පැය 4 යි මම වැඩ. තව projects එනවා Turing ටෙස්ට් කරන්න නැත්තම් security inspection වලට. මේවා QA ලා ට කරන්න බැහැ. අනිවාර්යයෙන්ම developer කෙනෙක් ම ඕනේ මොකද code එක කියවන්න තියෙන්නේ.
     
    Darshana Konara

    Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ

    :lol: :lol:
     
    chju

    Member
    May 12, 2015
    37
    1
    0

    machan uba kiyala thiyenawa neda QA lata karanna baha kiyala.e uba hithan inna typical QA la gana machan.dan e QA la inne mama danna widiyata virtusa eke witharai reputed companies walin.anith hama ekema wage QA walata ganne aniwa IT or CS degree thiyena ekekwa.e mokada automation walata ona wena nisa.Business analyst requirements tika gather karala dunnama ewata hariyanna test cases okkoma hadanne QA thamai.Unit testing kiyanne kohomath QA ge part ekak newei Dev ge part ekak.Testing methods kochchara thiyenawada ban.uba kiyanne ewa okkoma Dev karanawa kiyalada?JIRA wage tools thiyenen oya issue tracking walata ekane.BA dena defect eka reproduce karanna puluwanda kiyala balala confirm karala QA thamai tracker eka update karanne.eeta passe okkoma seen daala final yanne Dev langata.u issue/bug eka fix karala ai QA ta denawa.u eeta passe ai check karala balala tracker eka update karanawa.anthimata ithin Dev source code ekata commit karanawa.ithin balapan kochchara loku process ekakda kiyala.uba kiyana seen eka puluwan projects base karanawa nan.mama kiwwe loku product ekak gana.
     
    :shocked::shocked::shocked::shocked::shocked:
     
    මම කතා කරන්නේ stress එක ගැන බන්. නැතුව QA ගේ ජොබ් එක ගැන නෙවෙයි. ඔයයි මෙතන වලිගෙ පාගාගෙන තියෙන්නේ.
    JIRA ගැන ඔයා මට කියල දෙන්න ඕනේ නැහැ මචන්. අපි කොහොමත් Devops හරියටම කරනවා.

    oD8dQs5.png

    vS1oEG5.png

    dev ල ගේ ජොබ් එක කවදත් ඔය විදිහට තමයි. software maintain කරන්න issue tracking software use කරන එක magic එකක් නෙවෙයි බන්. අනිත් එක දැන් software release කරන්නේ අවුරුද්දකට සැරයක් නෙවෙයි. හැමදාම පොඩි පොඩි increments වලින් update කරන්නේ.
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,353
    937
    113
    Godric's Hollow
    QA or DEV දැන් QA vs DEV වෙලා... :lol:

    ඕව පැත්තක තියල, මේ දවස්වල QA or Dev vacancy තියෙනවනම් කියපල්ලා...
     
    codekolla

    Member
    May 15, 2015
    4
    0
    0
    QA or DEV දැන් QA vs DEV වෙලා... :lol:

    ඕව පැත්තක තියල, මේ දවස්වල QA or Dev vacancy තියෙනවනම් කියපල්ලා...

    owu mun boruwata mekata argue karanawa.arahe company wala QA and dev elata sahayogayen wada karanawa:lol:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    machan uba kiyala thiyenawa neda QA lata karanna baha kiyala.e uba hithan inna typical QA la gana machan.dan e QA la inne mama danna widiyata virtusa eke witharai reputed companies walin.anith hama ekema wage QA walata ganne aniwa IT or CS degree thiyena ekekwa.e mokada automation walata ona wena nisa.Business analyst requirements tika gather karala dunnama ewata hariyanna test cases okkoma hadanne QA thamai.Unit testing kiyanne kohomath QA ge part ekak newei Dev ge part ekak.Testing methods kochchara thiyenawada ban.uba kiyanne ewa okkoma Dev karanawa kiyalada?JIRA wage tools thiyenen oya issue tracking walata ekane.BA dena defect eka reproduce karanna puluwanda kiyala balala confirm karala QA thamai tracker eka update karanne.eeta passe okkoma seen daala final yanne Dev langata.u issue/bug eka fix karala ai QA ta denawa.u eeta passe ai check karala balala tracker eka update karanawa.anthimata ithin Dev source code ekata commit karanawa.ithin balapan kochchara loku process ekakda kiyala.uba kiyana seen eka puluwan projects base karanawa nan.mama kiwwe loku product ekak gana.

    QA korata kamak ne kollo, hebei enhancements bugs kiyala daala ahuwenna epa :lol: