හප්පා මෙන්න මල පැනල:dull::dull:
නැ නැ අපි හිනා උනේ ඔයාලගෙ උත්සහයටවත් සමාජ සේවයටවත් නේයි යාලුවා තරුන නලුවට උන්නෑහේ කියල දාල තියෙන එකට:rofl::rofl:
මට හිතෙන්නේ උන්නැහෙ කියන්නේ නැතුව වීර සොල්දාදුවා කිව්වනන් හොදයි කියල :yes:
චරිතය පරන බව ඇත්තයි නමුත් ළමා මනසට වීරයෙක් කාටත් එහෙම තමයි :rolleyes...