පට්ටbump
ලක් එක තමයි මචන් අනු නාමයෙන් බේරිලා තියෙන්නේman me thred eka baluwe na welawata
පට්ට
ආතල් එකට කම්මැලිකමට kata liwwata kamak na machan gon buru kama loketa penna epa
ඔව් බන්.පට්ටuba oka athal ekatama danna acc haduve
ela ela![]()
[FONT="]ජෝන්_සහ_ඈන්(18+_පිරිමින්ට_පමණයි)
ඔන්න එකමත් එක කාලෙක ජෝන් කියලා කොල්ලෙක් හවස්වරුවක කැලයක් මැද්දින් ගමනක්[/FONT] [FONT="]යනවලු අස්ප කරත්තෙක නැගලා.
මගදී දකිනවලු ඇහැට කනට පේන කෙල්ලෙක් කරත්තයක්[/FONT] [FONT="]නවත්තගෙන ඉන්නවා. පේන මානෙක බලුබල්ලෙක් නෑලු[/FONT], [FONT="]කෙල්ලත් තනියම ඉන්න හින්දා[/FONT] [FONT="]ජෝන් ඇහුවලු මොකද නංගි කරදරයක්වත්ද කියලා. නංගිගේ නම ඈන්ලු[/FONT], [FONT="]ඈන් කියනවා[/FONT] [FONT="]බලන්න අයියේ මගේ කරත්තේ කැඩුනා බැරිද උදව්වක් කරන්න කියලා. ජෝන්[/FONT] [FONT="]අයියා කිව්වලු මට ඕක හදන්න වෙලාවක්නම් නෑ[/FONT], [FONT="]නංගිට ඕනෙනං මගේ කරත්තේ යන්[/FONT] [FONT="]කියලා.නංගිත් කරත්තෙට නැග්ගලු.[/FONT]
[FONT="]කොහොමහරි[/FONT] [FONT="]දැන් පට්ට රෑ වෙලා දෙන්නා කතාකර කර යනවලු . ඔය අතර ජෝන් කිව්වලු ගෑනු හරි මෝඩයි[/FONT], [FONT="]ඔයා කරත්තේ කැඩිලා තිබ්බ තැන ඉඳලා තව හැතම්මය[FONT="]ක්[/FONT] ඔයා යන්න හිටිය පාරේම පයින් ගියානම් හම්බෙන ටවුමෙන් කරත්තය හදන කෙනෙක් හොයාගන්න තිබ්බ කියලා. එත් මං ඔයාව රවට්ටලා වෙන පාරක එක්කගෙන ආවා කියලා. [/FONT]
[FONT="]ඈනුත් තකට තකලු. ඈන් කිව්වලු මට ඔන්නෙම් පුළුවන් කොල්ලෝ[/FONT] [FONT="]ගොඩක් මොඩයා වෙන තැනක් පෙන්නන්න පුළුවන් කියලා. ජෝන් කිව්වලු හා පෙන්නන[/FONT] [FONT="]පුලුවනනම් කියලා.[/FONT]
[FONT="]ඈන් මොකද්ද දන්නවද කලේ එයා ඇඳලා හිටියේ රතුපාට දිග සායක් ඒක උස්සලා[/FONT]
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
[FONT="]යටට[/FONT] [FONT="]ඇඳලා තිබ්බ ඩෙනිම් කලිසමේ සාක්කුවෙන් ස්මාර්ට් ෆෝන් එක අරගෙන එලකිරියට[/FONT] [FONT="]ලොග් වෙලා මේ ත්රෙඩ් එක පෙන්නුවලු මේන් බලන්න පිරිමිත් හරි මෝඩයි, 18+ කියලා ත්රෙඩ් එකක් තිබ්බොත් කොච්චර ගොන් කතාවක් වුනත් ඉවරවෙනකන් බලනවා කියලා.[/FONT]
[FONT="]හරි හරි දැන් ඉතින් බම්ප් එකක් දාගෙන යමල්ලා තරහ ගන්නේ නැතුව ([FONT="]මං නිකන් ආතල් එකට ලිව්වේ කම්මැලි[FONT="]කමට)[/FONT][/FONT]
[/FONT]
ආයි ඔය වගේ ඒවා දන්නේ නැතුව ඉන්නම් මචන්
ඔව් බන්.පට්ට
පට්ට
උඹේ කැත හිත තමයිමම හිතුව උඹලගේ අම්මගේ අහවල් එක ඇති කියල
පට්ටHe heeee
පට්ටna na tawa dapan natnam apita banina widihak na ne oi