Facebook Messages ලේසියෙන් delete කරමු
අපිට facebook messages කීපයක් එකවිට delete කිරීමට අවශ්‍ය වූ විට, අපිට වෙන වෙනම ඒ messages වලට ගිහින් ඒවා delete කිරීමට සිදු වෙනව...:shocked: එය පහසුවෙන් කරගන්න පුළුවන් විදිහක් තමයි මම කියන්න යන්නේ... :yes: :D
මේ සඳහා,
1. ඔබ script එකක් run කල යුතුයි, ඒ...