1. shammaxxy

    Get $125 worth of Claude Code

    Coding කරන අයට Claude Code Opus free credits use කරන්න අවස්ථාවක්. මුලින්ම github account එකක් හදාගන්න නැත්තන්. ඒක use කරල sign up වුනාම $125 credits set වෙනව. තමන්ටත් referral link එකක් හදාගෙන, කට්ටියට share කරල rewards දිනාගන්න පුළුවන්. API Token එකක් generate කරගෙන use කරන්න තියෙන්නෙ. දන්නේ...
  2. shammaxxy

    SLT blocks Netflix?

    Netflix site eka load wenne nahane. SLT eken block karalawathda?
  3. shammaxxy

    PEO TV - TV1

    PEO TV එකෙ TV 1 එකේ match එක show කරනවද? basic package එකේ? or අනිවාර්යයෙන් subscribe වෙන්න ඕනිද match යන channel එක?
  4. shammaxxy

    දුෂ්කර පාසලක ළමයිව දිරිගැන්වීමේ වැඩසටහනක්

    ගුරුවරයෙකුගේ ඉල්ලීම පරිදි, පලකරන්නකි. දුෂ්කර පාසලක, ළමයිව විද්‍යාව පැත්තට motivate කරන්න project එකක් පටන් ගන්න යනව. ඒකට හොඳ නමක් හොයනව. කෙටියෙන් කිව්වොත් කරන්න යන්නෙ, පන්ති කාමරයේ ළමයිව groups වලට බෙදල (ඒ group එකේ ඇතුලත් හොඳට වැඩ කරන 1, සාමාන්‍ය මට්ටම 1, සාපේක්ෂව දුර්වල 2) යම්කිසි target...
  5. shammaxxy

    බෙහෙත් ගහපු නැති apple

    ලංකාවේ තියෙනවද වස විස නැති apple හොයාගන්න? ලංකාවට එන්නෙම බෙහෙත් ගහපු, පරිභෝජනට නොසුදුසු ඒවනේ. එහෙම ගන්න place එකක් තියෙනවානම් share කරන්න.
  6. shammaxxy

    Asia Cup Final Live Stream

    Final එක දවසට විතරක්, online paid service එකක් හරි තියෙනවද බන් lap එකේ match එක බලාගන්න?
  7. shammaxxy

    Proposal එහෙකදී

    Proposal එහෙකදී හදුන ගන්න කෙල්ලත් එක්ක, කතා කලයුතු සහ නොකළයුතු දේවල් මොනවද? අත්දැකීම් තියෙන එවුන් කියපල්ලා. මට set වුන කෙල්ලෙක්, දෙපැත්තෙන්ම ගෙවල් වලටත් ගිහින්. හම්බ වෙන්න කොළඹට තනියම එන්න කිව්ව කියල, උන්ගේ තාත්තා කැමති වෙලා නෑ. අඩෝ ඇයි එහෙම? කෙල්ලටත් පුරුදු නෑලු කොළඹ ඇවිත්. යාලුවෙක් එක්ක...
  8. shammaxxy

    SLT internet අවුල් යනවද රෑ 11න් පස්සෙ?

    එක පාරටම 11න් පස්සෙ වගේ, internet slow වෙනවද හැමදාම වගේ? usage වැඩි scene එකක්ද?
  9. shammaxxy

    සැප මෙට්ට

    අඩෝ, hotels වල එහෙම තියෙන, සැප මෙට්ට වල brands මොනවද? පොඩ්ඩක් හොයල බලද්දි එකෙක් කිව්ව celcius එකේ ඒවා හොඳයි කියල. එත් කතා කරල බැලුවම, දැන් ගෙන්නන්නේ නෑලු. දන්නවනම් විස්තර share කරපල්ලා. හොඳ මෙට්ටයක් ගන්න ඕනි. :rolleyes:
  10. shammaxxy

    "අ" මැදට එන වචනයක් තියෙනවද?

    එහෙම තියෙනවද? තියෙන්න බැරිද?
  11. shammaxxy

    නත්තල් කේක්

    මිතුරෙකු පටන් ගත්ත business එකක්. අවශ්‍යතාවයක් තියෙන කට්ටිය සලකල බලන්න. Facebook Page - Click Here
  12. shammaxxy

    උඹලගේ වයස?

    උඹලගේ ඇත්ත වයස, මොන range එකේද කියල දාගෙන පලයන්. බලමු කිරියේ මොන වයස් වල කට්ටියද වැඩිය ඉන්නෙ කියල.
  13. shammaxxy

    Questions ඉඩම් විකිණීම සම්බන්ධ ගැටළුවක්

    ඉඩමක් විකුණනකොට, ගන්න කෙනෙක් ඔප්පු පිටපතක් ඉල්ලනවනෙ, එවිට ඒ පිටපත උපයෝගී කරගෙන, ඒ අයට ඉඩමේ හිමිකම් පවරාගනිමක් සිදුකරගන්න පුළුවන්ද? ප:ලි: දැනගත් තොරතුරු අනුව, එසේ කලහැකිය. එම නිසා පිටපත් ලබාදීමේදී, අත්සන වසා, පිටපත් පරික්ෂාවට යන්නෙන් සඳහන් කර, ලබාදීම නුවණට සුදුසුයි.
  14. shammaxxy

    Russian Medical Books

    පරණ Russian Medical Books වගයක් තියෙනාව. ඒවා දෙන්න පුළුවන් තැනක් තියෙනවද? කාටහරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.
  15. shammaxxy

    Car Spare Parts (Maruti Zen: 2008) --> Tail Light

    කොහෙන්ද zen එකේ tail light එකක් හොයාගන්න පුළුවන්? දකුණු පැත්තේ එක තමා ඕනි.
  16. shammaxxy

    mydeal.lk එකට මොකද වුනේ?

    mydeal.lk එකට මොකද වුනේ? මම speaker එකක් order කලා. පස්සේ කල් යන හන්ද, refund ඉල්ලුව. දැන් phone වත් වැඩ නෑනේ. වහලම දාලද? ඒ ගැන දන්න කවුරුත් ඉන්නවද? :confused:
  17. shammaxxy

    20th holiday for private sector?

    Mercantile nemeida ban 20? private sector ekata niwadu na?:rolleyes:
  18. shammaxxy

    To whom it may concern

    To whom it may concern කියන එකේ, සිංහල එක මොකද්ද? :eek:
  19. shammaxxy

    Sri Lanka - Duty Free

    මචන් ලංකාවේ Duty Free Shops වලින් ගන්න පුළුවන් Tech Gadgets මොනවද බන් තියෙන්නේ? දන්නවනම් Shop Name එකත් එක්ක කියපන්!!! :)
  20. shammaxxy

    Liberty Lite Box

    Liberty lite box එහෙකට ගිහින් තියෙනවද? savoy වලට වඩා හොඳද? කොහොමද තත්වේ? ගියපු කෙනෙක් කියන්න බලන්න! :D

    No contents