1. privetek

    ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුව අපි තවමත් සිටින්නේ 2012 දී ය. මායා ලෝක අවසානය නිවැරදි ද?

    Loke iwarai bn Corona, australian bushfires, FLOOD IN INDONESIA, RIOTS IN DELHI , USA vs IRan almost world war 3, Beirut explosion, isaias Hurricane dan enawa Meeta wada loka winasayak wenna itin thawa tsunami ekak ona :alien:
  2. privetek

    Breaking news: Big explosion in Beirut

    karma
  3. privetek

    ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුව අපි තවමත් සිටින්නේ 2012 දී ය. මායා ලෝක අවසානය නිවැරදි ද?

    මීට වසර අටකට පෙර කුමන්ත්‍රණ න්‍යායන් පුරාණ මායා සංකේත සහ මිථ්‍යා කථා වැරදි ලෙස අර්ථකථනය කර ලෝකය අවසන් වීමට ආසන්න බව පැවසූ විට මතකද? හොඳයි, එය න්‍යාය නැවත ඇති බව පෙනේ, දැන් යෝජනා කරන්නේ “ලෝකයේ අවසානය” තාක්‍ෂණිකව 2020 දී සිදුවීමට නියමිත බවයි. එයට හේතුව, ජූලියන් දින දර්ශනය අනුගමනය කිරීමෙන්, 2012...
  4. privetek

    Breaking news: Big explosion in Beirut

    Explosion ekata passe
  5. privetek

    Breaking news: Big explosion in Beirut

    Firework kiyala kiyanne.. Firework occhara lokuwata pipirenne kohenda ne?
  6. privetek

    Breaking news: Big explosion in Beirut

    :o
  7. privetek

    Body fat burn

    Boru walata rawatenna epa. Duwanna nathnam cycling. Boru products ho Gym nemei. Gym eka thiyenne muscle wadi karanna. Fat burn karanna cardio karanna ona.
  8. privetek

    Fried Rice Machine

    Ane manda.. Gordon Ramsey ta pennuwoth banum ahala nathara wenne naha
  9. privetek

    පන්ඩිතයි

    Monawada dan umbala denna kiyaganne? Siduweccha ekak kiyanna
  10. privetek

    යමක් සිතින් දැකීම

    Mata menna me wage penne. Ikmanata haduwe, photo wage quality penne naha dan. Background color eka LED light eka nisa laa rathu patai. Light off karama kalu.
  11. privetek

    යමක් සිතින් දැකීම

    Ammata siri.. itin bn minissunta pata penawane.. Mama normal. Umbalane normal naththe ne? mata pata penava ecchara hithanne nathuwa habai solid patak nemei. 50-70% opacity wage.
  12. privetek

    යමක් සිතින් දැකීම

    Dan naha. Auruddak withara kalin samahara welawata hondata penuna nidaganna kalin. Umbata pata hithanna barida? Mama meka kawadawath ahala naha
  13. privetek

    යමක් සිතින් දැකීම

    4k quality wage hithanna puluwan (water drop on a leaf).. Ow oluwa godak ridenawa eka nisa apahu ehema hithannaha. ps: dan karala baluwa as deka maddata yanawa wage.. eka nisa wennathi me oluwa kakkuma
  14. privetek

    මූ අපිව කෑවා 😬😬😬

    Kocchara minissu Sri Lankawa prasiddi karanna haduwada.. Me pusa wadakarayek :lol:
  15. privetek

    අල්ලපු කාමරේ එකා

    Umbath ohoma boruwata sadda dapan. Ethakota un hithanna ganiy unge saddeth mehema ahenawada kiyala. ;-)
  16. privetek

    පිස්සු කියන දේ මොකක්ද?

    Mata hithenne minissu godak welawata lede nama danne nathi nisa hama ekatama Pissu kiyanawa.
  17. privetek

    පිස්සු කියන දේ මොකක්ද?

    Mehema kiyanne lankawe witharai ne? Dan depression ekatath pissu kiyanawada?
  18. privetek

    පිස්සු කියන දේ මොකක්ද?

    රෝගය කුමක්ද? මම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්නේ නම් "Mad" බවට පත්වේ. Mad රෝගයක් නොවේ.

    No contents