රෝගය කුමක්ද? මම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්නේ නම් "Mad" බවට පත්වේ. Mad රෝගයක් නොවේ.
privetek Active member Jul 2, 2020 345 229 43 Aug 3, 2020 #1 රෝගය කුමක්ද? මම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්නේ නම් "Mad" බවට පත්වේ. Mad රෝගයක් නොවේ.
jamiezue Well-known member Jul 28, 2008 12,040 1 8,875 113 -~උලක් උඩ-~ Aug 3, 2020 #2 පිස්සු කියන්නෙ රෝගයක් නෙවේ රෝග ලක්ෂනයකි.. මෙය වනාහී මානසික රෝගයක, කායික රෝගයක, ආතතියක හෝ කම්පනයක ප්‍රතිඵලයක් ලෙස ඇතිවිය හැක-jamiezue Reactions: privetek
පිස්සු කියන්නෙ රෝගයක් නෙවේ රෝග ලක්ෂනයකි.. මෙය වනාහී මානසික රෝගයක, කායික රෝගයක, ආතතියක හෝ කම්පනයක ප්‍රතිඵලයක් ලෙස ඇතිවිය හැක-jamiezue
privetek Active member Jul 2, 2020 345 229 43 Aug 3, 2020 #3 jamiezue said: පිස්සු කියන්නෙ රෝගයක් නෙවේ රෝග ලක්ෂනයකි.. මෙය වනාහී මානසික රෝගයක, කායික රෝගයක, ආතතියක හෝ කම්පනයක ප්‍රතිඵලයක් ලෙස ඇතිවිය හැක-jamiezue Click to expand... Mehema kiyanne lankawe witharai ne? Dan depression ekatath pissu kiyanawada?
jamiezue said: පිස්සු කියන්නෙ රෝගයක් නෙවේ රෝග ලක්ෂනයකි.. මෙය වනාහී මානසික රෝගයක, කායික රෝගයක, ආතතියක හෝ කම්පනයක ප්‍රතිඵලයක් ලෙස ඇතිවිය හැක-jamiezue Click to expand... Mehema kiyanne lankawe witharai ne? Dan depression ekatath pissu kiyanawada?
EnIgma001 Well-known member Mar 24, 2011 12,994 18,664 113 34 Hell Aug 3, 2020 #4 D_Mad Reactions: privetek
jamiezue Well-known member Jul 28, 2008 12,040 1 8,875 113 -~උලක් උඩ-~ Aug 3, 2020 #5 privetek said: Mehema kiyanne lankawe witharai ne? Dan depression ekatath pissu kiyanawada? Click to expand... ඩිප්‍රෙශන් කියන්නෙ මානසික රෝගයක් නේද..පිස්සු එහෙම නෙවේය්නෙ?..ඒ දෙක වෙනස් Reactions: privetek
privetek said: Mehema kiyanne lankawe witharai ne? Dan depression ekatath pissu kiyanawada? Click to expand... ඩිප්‍රෙශන් කියන්නෙ මානසික රෝගයක් නේද..පිස්සු එහෙම නෙවේය්නෙ?..ඒ දෙක වෙනස්
privetek Active member Jul 2, 2020 345 229 43 Aug 3, 2020 #6 jamiezue said: ඩිප්‍රෙශන් කියන්නෙ මානසික රෝගයක් නේද..පිස්සු එහෙම නෙවේය්නෙ?..ඒ දෙක වෙනස් Click to expand... Mata hithenne minissu godak welawata lede nama danne nathi nisa hama ekatama Pissu kiyanawa.
jamiezue said: ඩිප්‍රෙශන් කියන්නෙ මානසික රෝගයක් නේද..පිස්සු එහෙම නෙවේය්නෙ?..ඒ දෙක වෙනස් Click to expand... Mata hithenne minissu godak welawata lede nama danne nathi nisa hama ekatama Pissu kiyanawa.