කුඹුරේ මාරුක් තිබ්බ කියලා කව්ද ගොයම් ගලවලා මාරුක් වවන්නේ,,ලෙඩක් හැදුනම මිනිහ මරල විශබීජ අයින් කලට වැඩක් නැහැනේ,,, මහින්ද මහත්තය ලග උනත් වැරදි අඩුපඩු නෙතුවාම නොවේයි,,එහෙම කියලා මත්‍රීට දීලා අහවල් එක කොරන්ටද? අඩුපාඩු හදාගෙන ඉස්සරහටම යමු,, අවස්තාවාදි දේශද්‍රෝහින් නොවෙමු,,මහින්දට ජය,,,,, —