අයියා වෙනුවෙන් ඩඩ්ලි මල්ලි එලි බහි..

IOSiri

Member
Dec 6, 2014
217
23
0
අයියා වෙනුවෙන් ඩඩ්ලි මල්ලි එලි බහි..

තම සොහොයුරු මෛත‍්‍රීපාල සිරිසේන තවත් ඉවසා සිටියේ නම් රටේ ජනාධිපති වෙන්න ලැබෙන්නේ නැතැයි ඒ මහතාගේ සොහොයුරු ඩඞ්ලි සිරිසේන මහතා පවසයි.
සති අන්ත පවුත්පතක් හා ඔහු අදහස් පල කරන්නේ මෙසේය.
‘මෙහෙම ගියොත් රටේ තත්වයට මොකද වෙන්නෙ? තවත් ඉවසුව නම් අයියට ජනාධිපති වෙන්න බැහැනේ. එතුමා ගත්ත තීරණය නිවැරදියි. පවුල් පාලනය පෙරලා රට දිනවීමේ මගකටයි අපි අවතීරණ වෙලයි තියෙන්නෙ’




ඔන්න බලලා පැන්නො.. අයියා බලේට කැදරයා බව එක්කුස උපන් මල්ලියා කියයි.



එයත් එහෙම කියනවනම්, තව මොන කතාද?
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10888793_772162202865653_3525562327978842938_n.jpg