තිත්ත ඇත්ත...

IOSiri

Member
Dec 6, 2014
217
23
0
මෙදාපාර ආන්ඩුවෙන් ගිය හැම එකාගෙම කකුලක් ආන්ඩුවේ, මොකද 9 වෙනිදට ආයේ එන්න ආන්ඩුවේ සපොට් එකක් එපැයි. ඔය කැ ගහන සමනලි කෙල්ලගේ නැද්දා කවුද? මාලනි ෆොන්සේකා.. එයා කොහෙද ඉන්නේ??? ඔන්න තත්වේ.. ඊයේ ගිය නියොජ්ය අද්යාපන ඇමතිගේ පුතා කොහෙද? අන්න එක කකුලක් ආන්ඩුවේ තියාගෙන තමා විපක්ශෙට යන්නේ.. ඔකේ ඔක්කොම එහෙමයි. අන්තිමට ගම් මට්ටමේ බිම් මට්ටමේ ආදාරකාරයන්ට තමා මුකුත්ම නැත්තේ..