මේක මම අහපු කතාවක් සත්‍ය අසත්‍ය බව ගැන වගකීමක් ගන්න නම් මට බැ.....
හද්ද පිටිසර ගමක හිටියා ජේන් නෝනා කියලා වැන්දඹුවක්.... අවුරුදු 22 විතර කොලු නාම්බෙකුත් ඉන්නවා මේ ගෑනිට. කුඹුරු වැඩ වලට කුලියට යාම තමා දෙන්නගෙ ආදායම් මාර්ගය වුනේ.ජේන් නොනා කාගෙත් හිත දිනා ගත්ත යහපත් කාන්තාවක් වුනා. ඇල කන්ඩියට යාබදව...