සුපිරි ෆොන් එකක් මචන්ලා. පට්ටා කරුවලෙක උනත් නියමට ෆොටො එකක් ගත හැකි. සිම් දෙකක් දාතහැකි. 4ජී තියෙන නිස නෙට් එකනම් සුපිරියට යූස් කරත හැකි. 551කෙ එල් එකෙ ඩිස්ප්ලෙ එක ජුන්ඩක් ලොකුයි මේකට් වඩා. ස්පීඩ් නම් සුපිරි. විඩියො කැලි ටික ෆුල් එච් ඩී දාලම් බලහල්ලා
boo_ND-v1qU
sAnPipOtZBA
WYEjWNhxBYs