හැමෝම කියවන්ඩ...
මිට අවුරුදු 2කට උඩදි උන දේයක්,අපෙ ගමේ පවුල් 60ක් විතර ඉන්නවා,අපේ ගම අැතුලෙ කැලේ කැල්ලක් තියනවා,එක ගමේ හැමෝටම අක්කර බාගේ,බාගෙ බේදලා තියේන්නෙ,දේපැත්තේ කැලේ මැදින් පාර හදලා තියෙන්නෙ,ගමේ අය එ කැලේ සුද්ද කරලා,තල,බඩඉරිඟු ,බොන්ච්,කුරක්කන්,අබ එහෙම හදනවා, එක නිසා ටිකක් කැලේ අඩුයි,පාරෙන්...