1. Killer_K2

    chipset එක

    Intel Core i3 540 @3.07 Ghz running on H55 Chipset....
  2. Killer_K2

    HEVC 265 Movies + Tv series Links

    hmm ... Ela mcho .......
  3. Killer_K2

    වාහන GPS

    එළ මචෝ .... ඒත් මේක Pioneer AVH-xxxx වලට දාගන්න පුළුවන්ද මචන්? Pioneer සෙට් වල වැඩ කරන්නේ Windows CE ද? මචන් මගේ Vezel එකට මම හයි කරන්න හිතන් ඉන්නේ Pioneer Setup එකක්. එතකොට ඒකේ GPS වැඩ කරන විදියට හදා ගන්නේ කොහොමද?
  4. Killer_K2

    HEVC 265 Movies + Tv series Links

    මචන් ඔය H265 වලින් Convert කරපු ෆිල්ම් TV වල එහෙම වැඩ කරන්නේ නෑ නේද?
  5. Killer_K2

    Kellage kanyabawaya (pettiya)

    සිරා මචෝ ..... මට නම් ඔය වගේ එවුන් ගැන තියෙන්නේ පුදුම තරහවක් බන් .... මොකද මූට ඕනේ ආතල් එක අරගෙන මූ කෙල්ලව අත අරිනවා. ඇයි ඉතින් ආතල් එක අරන් ඉවරයිනේ .... තෝ ඔකිව බැදල ඕනේ දෙයක් කරපන්. එතකල් හිටපන් ..... නැත්නම් කෙල්ලගේ ජීවිතේම ඉවරයි. තේරුම් ගනින් බන් ..... නිකන් පව් වැඩ කරන්න එපා.....
  6. Killer_K2

    Netlimiter 4

    අපෝ පුළුවන් කොල්ලෝ. එතකොට ආයේ Speed Settings වෙනස් කරන්න පුළුවන් Administrator ට විතරයි. ඒ කියන්නේ Settings එකයි, ඒත් User Account දෙකක් තිබුනොත් වැඩ කරන්නේ දෙවිදිහකට. ඔය පහළ පින්තූර වල තියෙන විදියට කරපන්.
  7. Killer_K2

    Netlimiter 4

    මචන් ඔය Netlimiter එකේ කිසිම අවුලක් නෑ Windows 8/8.1 වලට. මොකද මමත් Use කරන්නේ 3 තමා Windows 8 එකේ. කරන්න තියෙන්නේ පොඩි දෙයයි. Right Click කරලා Troubleshoot Compatibility එකෙන් Windows 7 නැත්නම් XP තෝරලා Save කරන්න විතරයි. එතකොට අපි පාවිච්චි කරන්නේ 7 / XP කියලා හිතලා තමයි Netlimiter එක වැඩ...
  8. Killer_K2

    Internet Help!!

    Use Netlimiter පුතා .... The Best Solution !!!
  9. Killer_K2

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන් Android කියන්නේ ඉතින් හැම අතින්ම දූෂණය වෙච්ච OS එකක්නේ. මොකද හැම එකාම ඕකේ එක එක මගුල් කරලා Modify කරනවා. හරි ප්‍රමිතියක් නෑ. ඒත් වින්ඩෝස් එහෙම නෑ. මොකද වින්ඩෝස් OS එක Design කරන්නේ Professional Team එකක්. ඉතින් ඒක නිසා වින්ඩෝස් කියන්නේ ප්‍රමිතියෙන් ඉතාමත් ඉහළ උසස්ම මට්ටමේ OS එකක්. මම නම්...
  10. Killer_K2

    Driving tips ...?

    මචන්, හැම තිස්සෙම වාහනේ Side Mirrors බලන්න ඕනේ නෑ. උබ වාහනයක් Overtake කරනකොට නැත්නම් වාහනේ හරවනකොට නම් අනිවා බලන්න ඕනේ. ඒ ඇති. තව ඉතින් හදිස්සියක් උනොත් පොඩ්ඩක් බලන්න. ඒ ඇරෙන්න අපි ඉතින් පස්සෙන් එන වාහන ගැන හැමතිස්සෙම බලන එක තේරුමක් නෑ නේ. හැබැයි මචන් Learners එවුන් නම් ඔය වැඩේට බණිනවා පලු...
  11. Killer_K2

    Driving license - info needed

    " In obtaining the service from offices where online method is available producing photographs is not required and the relevant photographs are taken during the computer process. For offices where offline method is used two passport size black and white photographs with white background...
  12. Killer_K2

    Driving license - info needed

    දැන් තියෙනවා මචන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය කියලා එකක්. අන්න ඒකෙන් තමයි මම නම් Medical එක ගත්තේ.
  13. Killer_K2

    Damro Pioneer DVD player ඒක ෙහාදයිද?

    Pioneer කියන්නේ පට්ටම Brand එකක් බන්.... කිසි සැකයක් නැතුව ගනින්.....
  14. Killer_K2

    Recover data from a burned hard disk

    එළ එළ මචන් ... Good Luck !!!
  15. Killer_K2

    Recover data from a burned hard disk

    මචන් මේක Try කරලා බලපන්. උන් හාඩ් එකේ තියෙන ඩේටා ටික රිකවර් කරලා ඉවර වෙලා තමා සල්ලි ගන්නේ. හබයි මචන් හෙන ගාණක් ගන්නවා. මගෙත් 2TB හාඩ් එකක් කෙළ උන නිසා මාත් ඕකට කතා කරා. මට නම් කීවේ 30ක් විතර යනවා කියලා. අනික උන් ගොඩක්ම Data Recover කරානේ Corperation වලට විතරයි ලු. ඒත් සල්ලි තියෙනවා නම් Personal...
  16. Killer_K2

    Peo...Dialog TV...

    එහෙම එකක් නෑ බන්. මාත් පාවිච්චි කරන්නෙ පියෝ තමා. TSTV තියෙන නිසා පට්ට. ඩයලොග් හොදයි HD තියෙන නිසා. කැමැත්තක් කරපන් මචන්....
  17. Killer_K2

    Chevrolet Cruze???

    BUMPz

    No contents