මචන් කෝ බන් උබලා දෙනවා කිව්ව FTTH??? මම කෑගල්ලේ... දැන් සති 2කට විතර කලින් උබලගෙ Promotion Team එකේ දෙන්නෙක් ඇවිත් "මහත්තයා දැන් සේරම දේවල් කරලා ඉවරයි, තව තියෙන්නේ Fibre Line එක අදින්න විතරයි, ඒකත් සතියක් ඇතුලේ කරල දෙන්නම්" කියලා ගියා ගියාමයි තාම මොකෙක්වත් ආවෙ නෑ..... දැන් උන්ගෙන් අහපුවම කියනවා...