1. Killer_K2

    GTX 760 Help

    Thanks For the Bump Machanla ...
  2. Killer_K2

    GTX 760 Help

    මචන්ලා MSI TwinFrozr GTX 760 2GB OC VGA එක දැන් කීයකට වගේ දෙන්න පුළුවන්ද බන්? තව අවුරුද්දක් Warranty ත් තියෙනවා. Full Set with Box. මට Price එක ගැන පොඩි Idea එකක් දියල්ලකො බන් ....
  3. Killer_K2

    Mitsubishi Intercooler 1995

    මචන් අපි ගත්ත CAB එකේනම් කිසිම ජිල්මාට් එකක් කරල නෑ ... Custom එකේ නඩුවක් තිබිලා අවුරුදු 7ක්. ඒ නඩුව ඉවර වෙලා ගිය අවුරුද්දේ නොවැම්බර් වල තමා මේක Register කරලා තියෙන්නේ. අපි Custom එකෙන් Confirm කරගෙනයි ගත්තේ බන් ...
  4. Killer_K2

    Mitsubishi Intercooler 1995

    ඔව් බන් ... මම ගත්තේ CAB එකක් .. මේ ලගදි මම නිට්ටඹුවෙදි දැක්කා CAG Pajero Intercooler එකක් බන් ...
  5. Killer_K2

    custom ekta yne khmda bn?

    ඔව් මචන්... පරීක්ෂක තමා වලින් ගන්නේ මට මතක විදියට
  6. Killer_K2

    custom ekta yne khmda bn?

    Exam එකක් තියලයි ගන්නේ මචන්. තනතුරු 3ක් ගැසට් කරා මේ අවුරුද්දේ නම්. ලබන අවුරුද්දේ මුලත් ආපහු ගැසට් කරනවා කියලා ආරන්චියක් තියෙනවා. මොකද මේ සැරේ ලියපු ගොඩක් එවුන් Fail උනාලු. ඒක හන්දා Custom එකේ Vacancy වලට ඇති වෙන්න කට්ටිය ගන්න බැරි වෙලා තියෙනවා. අනික ගිය පාර පාස් උන ගොඩක් අය කෙල්ලො ලු. ** රේගු...
  7. Killer_K2

    Mitsubishi Intercooler 1995

    උබේ ඔය ගාණ හරි මචන් ... 95 Intercooler යන්නෙ ඔය ගණන් තමයි. මොකද මම අපේ මාමට Intercooler එකක් ගෙනාව ලක්ෂ 46 කට කඩවතින්. ඒක හැබැයි CAB-XXXX එකක්. ඔය බුදු අම්මේ පරණ වාහන ඔච්චර ගණන්ද මෙච්චර ගණන්ද කියල අහන එවුන් මලාට වාහනයක ගන්න එවුන් නෙවේ බන් .. අනික මොකාද බන් Aqua එකයි Intercooler Turbo එකයි...
  8. Killer_K2

    Post Your Computer Specs..!!

    Core i5 4590 MSI B85-G43 8GB 1600Mhz Ram MSI GTX 760 2GB OC TwinFrozr Hec Raptor 500W PSU 2TB SEAGATE HDD 160GB Samsung HDD 19 Inch Monitor
  9. Killer_K2

    TV Series ඕනිද?

    Ranathunga අයියාහ්, බදාදට The X Files DVD 20 Write කරලා පතිරණයා අතේ එවන්ඩෝ.....
  10. Killer_K2

    SLT Cable help

    ඔහොම කරන්න පුළුවන්ද බන් SLT Box එක උඩ තට්ටුවක වගේ තිබිලා Router එකයි Telephone එකයි කාමර දෙකක තිබුනොත්?? ඔය Normal RJ 11 Cable ඔච්චර දිග එව්වා නෑ .... ඕක සාර්ථක නෑ කියන එකයි මගේ නම් අදහස .. Router Telephone එක ලගින් Telephone Box එක ලගින් ම තියෙනවා නම් ඕක හොදයි. නැත්තන් බෑ.
  11. Killer_K2

    SLT Cable help

    ඔව් මේක හරි බන් .. මගේ ගෙදර සෙට් කරලා තියෙන විදිය තමයි බන් මම ඔය ඇන්දේ .... Twisted Pair එක දෙපැත්තට මොකුත් දාලා නෑ බන් .. වයර් පාද්දාගෙන කොනවල් දෙක Rocette දෙකට සෙට් කරපන් ...
  12. Killer_K2

    SLT Cable help

    Elakiri Bro ....:):):):lol::lol::lol:
  13. Killer_K2

    SLT Cable help

    මචන් මගෙත් ගෙදර තියෙන්නේ ඔය විදියටම තමයි. ෆෝන් එක සාලේ... Router එක කාමරේ. මුලින්ම ඔයාට ඕනේ වෙනවා මෙන්න මේ ටික. ** Rocette Box 5ක් ** RJ 11 Cable (Normal Telephone Cable) 5ක් *** මෙන්න මෙහෙමයි තියෙන්න ඕනේ මචන් ...... මචන් ඔය නිල් පාටින් ඇදලා තියෙන Twisted Pair වයර් දෙකට මෙහයින් තියෙන ටික...
  14. Killer_K2

    SLT Cable help

    මචන් ඔය දෙවෙනියට ප්‍රශ්නාර්ථ ලකුණ තියෙන පෙට්ටිය නම් Rocette එකක් තමයි.
  15. Killer_K2

    Dialcom ගැන......

    අහ් .. එහෙමද බන් .... හ්ම්ම් .. අවුලක් ආවේ නෑ නේ තාම ? අනික ඔය අවුල් හැමෝටම එන්නෙත් නෑ නේ ඉතින් ... කෝකටත් හොදයි නේ කම්පැණි ම ගන්න එක ..... ඔව් බන් ... සින්හල කඩවල් ලේසියෙන් ඔය වගේ හොර දේවල් කරන්නේ නෑ මචන් මම දන්න විදියට නම් ... ඔව් මචන් .... Softlogic එකේ Hardware + Software Warranty ත්...
  16. Killer_K2

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    නෑ බන් .. මම හැමතිස්සෙම මේ නූල ගැන Updated....
  17. Killer_K2

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මම මේ නූල බලන්නේ දැන් ගොඩක් කාලෙක ඉදලා බන් .... පෝස්ට් නම් දාල නෑ .. ඒත් මේ නූල පට්ට බන් .... ම්න් ආසම නූලක් .... මම මචන් නුවර KCC Softlogic එකෙන් ගන්නව බන් .. ඒකේ Stock තියෙනවා කිව්වා ..... මම ගිය සතියේ ගිහින් බලලා ආවා .... 35990/- ක් වෙනවා .... Anyway Thanks මචන් .....
  18. Killer_K2

    Dialcom ගැන......

    ඒක නම් ඇත්ත මචන් .. ලාබෙට ගත්තා වගේ නෙවේ නේ අන්තිමට ලෙඩ දෙන්න ගත්තම ... ඔච්චරත් වියදම් කරලා ලෙඩ ගොඩක් ගන්නේ මොකටද බන් ... අච්චර හොදට Company එකෙන් ගන්න පුලුවන්කම තියෙද්දිත් .....
  19. Killer_K2

    Dialcom ගැන......

    ඒකනේ බන් .. එහෙම වගකීම්ක් පොල් ගාන්නද බන් ... ඔය ගොඩක් ෂොප් වල වගකීම ඔහොම තමයි බන් .. Thousand Talks දෙනවා ගන්නකොට නම් .. ඒත් මොකක් හරි වෙලා උන් ලගට අරන් ගියපුවම උන් හැසීන්නෙ නිකන් අපිව දන්නෙවත් නෑ වගේ ... ඒක තමයි බන් .. එක හොදක් කවුරුවත් කිව්වේ නෑ නේ මේ වෙනකල් Thread එකේ .. Anyway Thanks for...
  20. Killer_K2

    Dialcom ගැන......

    ඒත් අවුලක් නෑ මචන් ... දැන් Mobile Planet එකේ තියෙනවා With Softlogic Warranty. උන් ලග 34ක් වෙනවා බන් ... ඉතින් Softlogic එකේ 36යි නේ වෙන්නේ. ඔය 2000 mokakdha බන් .. මට කොළඹ එනවට වඩා දහස් ගුණයක් ලෙසියි නුවරට ගිහින් ගන්න එක ... anyway Thanks bro !!

    No contents