GPS
මචන් මම උබේ ත්රෙඩ් එක දෑක්ක්කට පස්සෙ ඔය ගෑන ටිකක් හෙව්වා.. කියන විදියටනම් ලෝකේ ඕනම තෑනක GPS වෑඩ කරනවා.. මොකද GPS ක්රියාත්මක වෙන්නේ චන්ද්රිකා හරහා නිසා.. ඒ නිසා ලෝකේ ඕනෙම තෑනක අපිට GPS පාවිච්චි කරන්න පුලුවන්..
නමුත් වෑදගත්ම දේ තමයි තමන් ඉන්න රට,කලාපය අනුව ඒ ප්රදේශයට අදාල Map අපිට GPS...