දුමින්ද සිල්වා මහතා ලංකාවට එන්නට මස දෙකක්වත් යන බවට ඔහුගේ නීතිත්න්යවරයා අධිකරණයට කිවේය. ඒ අනුව,
1.ජනාදිපතිතුමා තව මස දෙකක් රෝහල් බිල් ගෙවනු ඇත.
2.හිරුනික ඇත්තටම බය නැද්ද කියල බලාගන්න වෙන්නේ තව මස දෙකකින්.
3.උපන් රට හැටියට මිනිහගේ මතකයේ තියෙන්නේ ස්වාසිලන්තය.
4.මොලේ ශල්‍යකර්මය සුවපත් වෙන්න මාස දෙකක්වත් යාවි.