සනත් නන්දසිරි සහ උදයන්ති කුලතුන්ග​

uba pissek machan

ඇත්ත කථා කරන එවුන් පිස්සොද බන්?
images
 

miniha

Member
Sep 3, 2012
12
0
0
සතිස්චන්ද්‍ර එදිරිසිංහට එරෙහිව ළමා අපචාර චෝදනාවක් තියෙනවාද? ඒ වගේ කතාවක් කවුදෝ කිව්වා වගේ මතකයි. හැබැයි ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්. දන්න එකෙක් ඉන්නවානම් විස්තර ටිකක් දාපන්.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං උඹ සනත් නන්දසිරි මහත්තයට කතා කරපු විදිය නම් වැරදියි..
    තට්ට බල්ලා කියලා උඹ බැනලා තිබුණා.. :(
    ඇත්ත නැත්ත නොදැන මේ වගේ දේවල් කරන්න එපා බං..
    ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ට පහත් විදියට කතා කරන්නත් එපා.. :no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කටුස්සා වගේ පාට මාරු කරන්න එපා බං..:dull:

    පෙර
    attachment.php


    පසු
    attachment.php


     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      26.1 KB · Views: 167
    • Capture1.JPG
      Capture1.JPG
      28.1 KB · Views: 151

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක බොරුවක් වෙන්න ඇති. කටකතා කියන එක ඔය field එකේ හරියට තියෙනවා