ඔව් බන් අපේ මාමා කෙනෙක් ට හැදුන රාජගිරියේ ඉන්න දෙපාරක් තුන් පාරක් කතා කරන්න වුණා PHI ව ගෙන්නව ගන්න. හවස එනවා කිවුවට රැ වෙලා ඇවිල්ල තිබ්බේ හෝමාගම දැම්ම කිවුවේ කොත්තමල්ලි දෙන්නේ වෙන බෙහෙතක් නැ virus එක පැතිරෙන එකනම් ගොඩක් හොදට control කරනවා ලු hospital එකෙන් බීපු ප්ලාස්ටික් කෝප්පේ වුනත් එක එක...