මට මතක් වුණා බුද්ධ සාහිත්‍යයේ තිබුන ලස්සන සිද්ධියක්
උපතිස්ස කෝලිත තරුණයන් දෙන්න සංජය ව අතහැරලා යද්දී කෝලිත ට මෙහෙම කියන
ඒ දේ එදත් එහෙමයි අදත් එහෙමයි
බහුතරය වැරදි පාරේ යද්දී සුළුතරය නිහඩව නිවැරදි මාර්ගයේ ගිහින් නිහඩව තමන්ගේ ගමන අවසන් කරයි.
එය වෙනුවනේ පමණයි ධර්මය පෙන්වල දෙන්නේ සැම බුදු කෙනෙක් ම.