මමත් ලැප්ටොප් එකක් ගන්න කියලා හදන්නේ පුලුවන් නම් දන්න අය කියනවද මේ කඩේ තියන ලැප්ටොප් හොදද කියලා...
http://www.techinfo.lk/index.html
මම TOSHIBA Laptop එකක් ගන්න ඉන්නේ..ඒකට වඩා තව හොද එවා තියනවද?
110,000.00 වඩා අඩුවෙන් තමයි හොයන්නේ....TOSHIBA Laptop ගන්න හොද තැනක් තියනවා නම් එකත් මට කියනවද...