යාලුවනේ පොඩි උදව්වක් කරලා ඕන.මේ ආදරවන්තයින්ගේ මාසේනේ.ඉතින් මම හොද ඉංග්‍රිසි ආදර කතාවක් තියන චිත්‍රපටයකට සිංහල උපසිරැසි දාන්න හිතුනා.ඒකට ඔයාලගෙන් මට උදව්වක් ඕන.මම මේ දාලා තියන චාත්‍රපටි වලින් කොයි චිත්‍රපටයට උපසිරැසි දැම්මොත් හොදද කියලා මට පොඩ්ඩක් කියනවද? comment එකක් නැතත් කමක්නෑ අඩුම ගානේ Poll එකට වත් vote එකක් දාලා යන්න..
තව මේතන දාලා නෑති හොද ලස්සන ආදර කතාවක් තියන චිත්‍රපටියක් එහෙම දන්නවා නම් කියන්නත් අමතක කරන්න එපා හොදද...මේ මම තෝරගත්ත හොදයි කියලා හිතුන films list එක...
http://www.imdb.com/title/tt0281358/
---------------------------------------------------
Remember Me
http://www.imdb.com/title/tt1403981/
-------------------------------

තව මේතන දාලා නෑති හොද ලස්සන ආදර කතාවක් තියන චිත්‍රපටියක් එහෙම දන්නවා නම් කියන්නත් අමතක කරන්න එපා හොදද...මේ මම තෝරගත්ත හොදයි කියලා හිතුන films list එක...The Holiday
---------------------------------------------------
Valentines Day
http://www.imdb.com/title/tt0817230/
---------------------------------------------------
http://www.imdb.com/title/tt0817230/
---------------------------------------------------
Walk To Remember
http://www.imdb.com/title/tt0281358/
---------------------------------------------------
Remember Me
http://www.imdb.com/title/tt1403981/
-------------------------------
The Last Song
Last edited: