අපිටත් ත්‍රේඩ් දාන්න අය නෑ කිව්වට ත්‍රේඩ් එකක් දාලානේ රැමා මංගල සේවයෙන් කට්ටිය එහෙනම් ඒ ත්‍රෙඩ් එකම බලන්න කෝ....
http://www.elakiri.com/forum/showthread.php?t=1059879

අද ඉතින් නිදහස් දවසනේ ඒ නිදහස් දවසේම මගේ උපන්දිනෙත් තිබුන එක ගැන මම නම් හුගක් සතුටු වෙනවා....හැබැයි පොඩි දුකක් තියනවා හැමදාම මට මගේ උපන්දිනේ දවසටම යාලුවන්ට පාටි එකක් දෙන්න නම් බැරි වෙනවා.මොකද අද නිවාඩු දවසක් නිසා හැමෝම ගෙවල්වලට වෙලානේ ඉන්නේ....
ඔන්න එලකිරි එකේ අයට මගේ ගානේ පොඩි B'Day Party එකක් ...අපිට ඉතින් විශ් කරලා ත්‍රේඩ් දාන්න කවුරුත් නෑ අපිම දැම්මොත් මිසක්

උදේ පාන්දරම මාලිංග මට සුභපතලා PM එකක් එවලා තිබුනා...ඒකට හුගක් ස්තුතියි...

Nivinda ත් උදේම සුභපැතුවා එයාටත් ස්තුතියි...

මේන්න එහෙනම් මගේ ගානේ කට්ටියටම කේක් එකක්...
ඔන්න එලකිරි එකේ අයට මගේ ගානේ පොඩි B'Day Party එකක් ...අපිට ඉතින් විශ් කරලා ත්‍රේඩ් දාන්න කවුරුත් නෑ අපිම දැම්මොත් මිසක්

උදේ පාන්දරම මාලිංග මට සුභපතලා PM එකක් එවලා තිබුනා...ඒකට හුගක් ස්තුතියි...

Nivinda ත් උදේම සුභපැතුවා එයාටත් ස්තුතියි...

මේන්න එහෙනම් මගේ ගානේ කට්ටියටම කේක් එකක්...
අපිටත් ත්‍රේඩ් දාන්න අය නෑ කිව්වට ත්‍රේඩ් එකක් දාලානේ රැමා මංගල සේවයෙන් කට්ටිය එහෙනම් ඒ ත්‍රෙඩ් එකම බලන්න කෝ....
http://www.elakiri.com/forum/showthread.php?t=1059879
Last edited:
happy birthday macho 