එලකිරි එකේම ඉදලා එලකිරි එකේම වයසට යන්න හදන අපේ සියා අපොයි වැරදුනා අයියා ව කවුරුත් දන්නවනේ...දන්නේ නෑ වගේනම් මේ බිකරේ අස්සේ ඉන්න පූසාව දැකලා ඇතිනේ
ඔන්න ඉතින් මේ සීයා.......

අෆොයි ආපහු සියා කියලා කියවුනා...සියා නෙමෙයි මේ අයියා 57000 පොස්ට් දාලාලු...වෙන කරන්න වැඩක් නැති නිසා එලකිරි එකේ පදිංචිවේලා ඉන්න මේ බිකරේ ඉන්න පුසා නොහොත් මාලිංගට අපි ලාවට congratz පාරක් දාමුකෝ 

Malinga
Senior Member