එහෙමදඅද මගේ හොදම යාලුවාගේ 10 වෙනි ඇනිවසරි එක..අවුරුදු 10 ලව් කරලා
පිස්සු හැදෙනවා...
මොනවා උනත් මටත් මාරම හැපී
ඔයාට මොකද හැපී

එහෙමදඅද මගේ හොදම යාලුවාගේ 10 වෙනි ඇනිවසරි එක..අවුරුදු 10 ලව් කරලා
පිස්සු හැදෙනවා...
මොනවා උනත් මටත් මාරම හැපී

සිතල නිසා ඔහේ නාන්නෙ නැතුව ඇති බන්kauda yako kiwwe suddiyo nanawa kiyala?
un sathiyata 3 parak withara nanawa.
man nodanna suddiyo![]()
තෝ ඔය ණය මගුලක් හින්දද ඔච්චර කට්ට කන්නේ..
සිද්ධිය මට පැහැදිලිව PM එකක් දාපං මම උබට සපෝර්ට් එකක් දෙන්නං ලොවෙත්..
ණය කියල කොල්ල කාලේ ඔහොම දියවුනාම අපරාදේ නේ යකෝ..![]()


[/CENTER]
එක්කෙනෙක් ඉන්නවා තව එක්කෙනෙක් එන්න ඉන්නවා
කී පාරක් කිව්වද හුටටෝ ඕක
අහවල් එක අල්ලුවමද පින්තුර වදින්නෙ


ඔව් බන් ඒ කාලේ නම් පිස්සුද කාලයක්
ආයෙත් ඒ කාලේ එනව නම්
තව යන්න කරන්න දේවල් ගොඩක් තියෙනවා


ඔව් ඔව් ඊයේ අපිත් එක්ක මැච් එක බලන්න ගියා සෙට් එකක්උන්ගෙ බං මේ අපේ රටේ ගෑනුන්ගෙ වගේ බොරු පඩ ශෝ එක නෑ.. උන් ඕන එකෙක් එක්ක හිනා වෙනවා.. අනික හෙන ෆ්රෙන්ඩ්ශිප්..![]()
ekenma. mun makeup pack eka galawanne dawas 3kata sarayak.සිතල නිසා ඔහේ නාන්නෙ නැතුව ඇති බන්
අර ෆිල්ම් වල බන් බුදියගෙන නැගිට්ටා එහෙන්මම වැඩටත් ගියා
ඒවා කරන්න පුළුවන් මගුල් නෙමෙයි බං..
කකුලක් නමාගත්තම එක පොසිෂන් එකක් එක දිග ඇරියම තව පොසිෂන් එකක්..
ඔය සුකුරුත්තන් කරන්න ගිහිල්ල තෝ තුනටිය අබරගනින්කෝ...![]()

kauda yako kiwwe suddiyo nanawa kiyala?
un sathiyata 3 parak withara nanawa.
man nodanna suddiyo![]()




එල.. තව නවයයි හැත්තෑවක් වගේ තියෙනවා කුකුලො..
ගෙදරත් වැඩ හුඟක් තියෙනවා බං.. සල්ලි නැති නිසානේ නැවැත්තුවෙ..
මට මෙමරි ලොස් වෙන සීන් එකක් තියෙනව යකෝ..
තවම ඒක හරියටම හොඳ නැහැ..
ඔව්..

එහෙමද එයාගේ බර්ත් ඩේ එක පහු උනා දැන් ටික දවසක් වෙනවාamboooo
mamath babbunta asai ban. e unata badala aurudu 5kwath yanakan babek hadanne naha![]()


උන් දෙන්නා බැඳලා නැතෙයි තවම..?
එහෙම තමා ඉතිං හොඳ යාළුවො උනාම..
පෙලක් කෙල්ලො හෙන ඉරිසියයිනේ..


ekenma. mun makeup pack eka galawanne dawas 3kata sarayak.
makeup nathuwa dakoth ballo bath kanne naha.
mage kella gawa thiyenwa suddi ewwa pinthura. makeup nathuwa ganna deyak na



ඔව් ඔව් ඊයේ අපිත් එක්ක මැච් එක බලන්න ගියා සෙට් එකක්
හොටෙල් එකට ආපු එවුන්
පට්ට හොඳයි බන් සමහර උන් ශ්රී ලංකන් ටිත් ගහගෙන



කොහොම ගැහුවත් එකමනේ නේහ් බං.. ඔන්න ඔහේ හිතෙන විදියකට කරනවා..

කෙල්ලට නියපොතු තිබ්බොත් මූව හූරල දාවිද දන්නෙ නැහැ හි හිඒවා කරන්න පුළුවන් මගුල් නෙමෙයි බං..
කකුලක් නමාගත්තම එක පොසිෂන් එකක් එක දිග ඇරියම තව පොසිෂන් එකක්..
ඔය සුකුරුත්තන් කරන්න ගිහිල්ල තෝ තුනටිය අබරගනින්කෝ...![]()


hodatama sure machan.
එහෙම වෙන්නෙ කොහොමද ඕයි.. උඹට ශුවර්ද කියහං..
අපි බලන් ඉන්නවයෑ බං උන් නානවද නැද්ද කියලා..




ඔකේමට මෙමරි ලොස් වෙන සීන් එකක් තියෙනව යකෝ..
තවම ඒක හරියටම හොඳ නැහැ..
ඔව්..
ණය සල්ලි නං මොනවා හරි කරමුකෝ බං..
ඕව ඔහොම තමයි ඉතිං..![]()
අනික බං එහෙම කරන එකත් චාටර්නේ..
මට මේක තව මාස දහයක් වගේ ඇදගත්තොත් ණය ටික ගෙවන්න පුළුවන්.. ඒත් බං කෙල්ල අස්වෙන්න දෙයිද දන්නෑ.. ඒකිත් වෙලාවකට එපා වෙනවා බං..
නැ නැ තාම බැදලා නැහැ..ලබන අවුරුද්දේ බදින්නේ...ෆට්ට හැපී මටත්..මගේ ෆට්ටම බොක්කේ ෆිට් ඒක![]()
