මගේ A3 2016 එකක් තියෙනවා සිග්නල් එන්නේ නැතුව ගියා දැන් USB ත් වැඩ නෑ :eek:
අයියගේ S6 edge එකක් තියෙනවා රිලීස් කරලා මාස 2ක තුනකට පස්සේ ගත්තේ චාජින් පෝට් අවුල් ගියා මාස 2ක් වගේ යද්දී (එකනම් හදාගත්තා MC එකෙන්) :)
S7 edge ගෝල්ඩ් එකක් ගත්තා chiththagong වල ඉන්න අයියා Display එකේ glitch එන්න ගත්තා...