ඇයි සෙමෙස්ටර් අතර සතියක් හම්බෙන්නේ නැද්ද, විභාග ඉවර උනාම. තව ස්ට්‍රයික් එහෙම සෙට් උනාම හරි නෙ.
පොඩි නිවාඩුවක් සෙට් උනත් සමහර වෙලාවට ලැබ් රිපෝට් හදන්න සෙට් වෙනවා
8-4 ලෙක්චර්ස් ලව් කරන්නවත් වෙලාවක් නැහැ බං![]()
ලව් කරන්න එකම බැච් එකේ කෙල්ලෙක් අල්ලගන්න එතකොට ලෙක්චර් හෝල් එකේ ඉඳගෙනම ලව් කරන්න පුළුවන් නෙ
ඇයි සෙනසුරාද ඉරිදා තියෙන්නෙලව් කරන්න එකම බැච් එකේ කෙල්ලෙක් අල්ලගන්න එතකොට ලෙක්චර් හෝල් එකේ ඉඳගෙනම ලව් කරන්න පුළුවන් නෙ



නංගිලා නැතෝ 
බොරුනේ, මම ඊයෙත් දැක්කා tv එකේ campus සෙට් එකක් අල්ලන් සෙල්ලන් කරනවා, හැංගි මුත්තන් කරනවා. උබලව ගන්න නැද්ද ඒ game වලට?අනේ බන් කැම්පස් ආව කියලා කිසි නිදහසක් නෑනේ....වැඩ වැඩ වැඩ
පට්ට ස්ට්‍රේස් එකක් තියෙන්නේ ගේම් එකක් ගහන්නවත් වෙලාවක් නෑනේ
උබලා මේවා මැනේජ් කරගන්නේ කොහොමද?
පොඩි නිවාඩුවක් සෙට් උනත් සමහර වෙලාවට ලැබ් රිපෝට් හදන්න සෙට් වෙනවා
8-4 ලෙක්චර්ස් ලව් කරන්නවත් වෙලාවක් නැහැ බං![]()



අනේ බන් කැම්පස් ආව කියලා කිසි නිදහසක් නෑනේ....වැඩ වැඩ වැඩ
පට්ට ස්ට්‍රේස් එකක් තියෙන්නේ ගේම් එකක් ගහන්නවත් වෙලාවක් නෑනේ
උබලා මේවා මැනේජ් කරගන්නේ කොහොමද?
Group weddi hoda group ekakata set weyan, Bedagena report/presentation hadapan.
Naththam taniyama okkoma karana ekekge group ekakata set weyan, Ubata nikan inna tiyenne
2nd eka thamai bestma![]()


