මේවා බලලා හැදියල්ලා
අපේ දැන් ඉන්න එවුන් තනිකරම පිස්සු කෙලිනවා.ඒ මදිවට රැප් සීන් එකේ ඉන්නේ පොඩි එවුන්.ඒම හිටියට කමක් නෑ ඒවගේම ඉගෙන ගන්නවනම් මුන් ඒකත් නෑ පව් අසරණ දෙමව්පියෝ..එන්න එන්න කැම්පස් වල කොල්ලෝ අඩු වෙනවලු කෙල්ලෝ වැඩිවෙනවලු..
බලාපල්ලා මේ රනිඳුවා දිහා ස්පොර්ට් කරලා කප් ගහලා,ඉංජිනියරින්...