1. Axen_Rangs

    A/L පන්ති යද්දී අහපු විහිලු කතා tread එක

    මේක සිද්දියක්...A/L වලදිනම් නෙමෙයි උනේ....විද්‍යාව සර් සරසුල (Tunning Fork) බලන්න දුන්න වෙලේ එකෙක් ඩෙස්ක් එකට පෑනෙන් තට්ටු කරල සරසුල තියෙනවා වගේ ලඟ හිටපු එකාගේ කනේ තියලා ඇහුවා ඇහෙනවද කියලා කම්පනය වන සද්දේ....අරුගේ කරුමෙට සිද්දිය දැක්කා සර් කරු..ආව විතරයි අරූට කනට එකක් දීලා අත උගේ කනේ තියලා...
  2. Axen_Rangs

    Unlimited DATA ????

    Hitahan thawa wada eka :angry:
  3. Axen_Rangs

    Thanks SLT

    SLT Aaadareiiii :love::love::love::D:D:D
  4. Axen_Rangs

    Unlimited DATA ????

    8gig wage bawa
  5. Axen_Rangs

    Unlimited DATA ????

    Slow una neda bn dan tikak
  6. Axen_Rangs

    Unlimited DATA ????

    Nididoooo Kattiya?
  7. Axen_Rangs

    SSD Benchmarks

    m2 එකක එකක් දාපල්ලකෝ....
  8. Axen_Rangs

    Note 5 ෆෝන් එකක් ගන්න....

    Note ekak nam nemei mage 4n ekakata kela una....Liberty eke shop ekakin gaththe un warranty claim karanne na bn lesiyen...Rate nathi katha tika kiyanawa apita....Ganna yaddi thiyena sundara kama na warranty walata giyaama wisheshayen muslim shop walin ganna epa..Amaruwen hamba karalane ganne uba...
  9. Axen_Rangs

    උදව් කරපල්ලා මචෝ

    Sirawata bn...Ai loku une kiyala hithenawa bn welawakata... :eek:
  10. Axen_Rangs

    Note 5 ෆෝන් එකක් ගන්න....

    Ganna labbak ganin Agentlagenma Hode...Kelawechcha hindai kiyanne...
  11. Axen_Rangs

    What is your dinner today

    Sambolai Bathui bn adanam kawe
  12. Axen_Rangs

    උදව් කරපල්ලා මචෝ

    Samsung ekak mchn:(
  13. Axen_Rangs

    උදව් කරපල්ලා මචෝ

    Dan hithila thiyenne mcho 10 000k unath wadiyen giyaata kamak na Agentlagenama gaththanam hari kiyala mcho...
  14. Axen_Rangs

    උදව් කරපල්ලා මචෝ

    Ehema Fault ekak na mcho mn net eka pirala baluwa... :( anika kade un kiwwa software model 2k gahala baluwa kiyala..mun error ekak kiyala danna hindane mchn software gahala thiyenne..passe unma hadaganna bari unaama kiyanawa normal ena hati kiyala.... :(:(:(:(
  15. Axen_Rangs

    උදව් කරපල්ලා මචෝ

    Liberty Eke Shop ekak mchn Eka thamai mchn dan try karanna wenne
  16. Axen_Rangs

    උදව් කරපල්ලා මචෝ

    CAA ට කියන්න වෙන ලයින් එකක් තියෙන්නේ බන්... :( කලින් මෙහෙම සිද්දි CAA එකට කිව්ව එවුන් ඉන්නවද දන්නේ නැ උපදෙසක් ගන්න
  17. Axen_Rangs

    උදව් කරපල්ලා මචෝ

    උදව් කරපල්ලා මචෝ මගේ ෆෝන් එකෙ සිග්නල් ෆොල්ට් එකක් ඇවිල්ලා ගත්ත තැනට දුන්නා හදාගන්න...2g සිග්නල් එන්නෙම නෑ...3g වලිනුත් කෝල් drop වෙනවා වෙලාවකට....මුන් සති 3ක් විතර තියාගෙන ඉදලා කියනවා ෆොන් එකේ හැටිලූ ඒ....තව මාස 6ක් Warranty තියෙනවා...මුන් හදන්නේ මගේ ඇගේ ගහන්න... :( අත්දැකීම් තියෙන එවුන් මොකක්...
  18. Axen_Rangs

    2g/3g/4g Signal

    Siraamada bn ubeth 2g enne nadda?

    No contents